20 May 2024

PUREST GROUP ශ්‍රී ලංකාවේ කකුළු ගොවිතැන නව මගකට යොමු කරයි

Purest Group යනු පුත්තලම ප්‍රදේශය පදනම් කරගත් කෘෂිකර්ම උපදේශන සමාගමකි. ශ්‍රී ලංකාවේ කෘෂි කර්මාන්තයේ සහ ජලජීවී වගාවේ විප්ලවීය වෙනසක් කිරීමේ දැක්මකින් යුතුව කාබනික සහ නව්‍ය ක්‍රම හරහා ක්ෂේත්‍රයේ වර්ධනය සහ අස්වැන්න ඉහළ නංවා ගැනීම, ගුණාත්මකභාවය, ප්‍රමාණය සහ ප්‍රමිතීගත කිරීම සඳහා වූ ක්‍රියාවලියක් ඔවුන් ආරම්භ කර ඇත.

මාතලේ අධිකරණ සංකිර්ණයෙහි ඉදිකිරිම් අත්හිටුවයි

මාතලේ විජය විද්‍යාලයේ ප්‍රාථමික අංශය අසළ අධිකරණ අමාත්‍යංශයට අයත් භුමියක මාතලේ නව අධිකරණ සංකිර්ණයේ ඉදිකිරිම් තාවකාලිකව අත්හිටුවිමට මාතලේ දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුව තිරණය කර තිබේ.

‘ලක් ශිල්ප’ ඩිජිටල් වේදිකාව අපේ හස්ත කර්මාන්ත ශිල්පීන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට මග පෙන්වයි – ඇමැති විමල්

‘ලක් ශිල්ප’ විද්‍යුත් අලෙවිකරණ වෙබ් අඩවිය එළි දැක්වීමත් සමඟම නිර්මාණය වන ‘ලක් ශිල්ප’ ඩිජිටල් වේදිකාව මෙරට හස්ත කර්මාන්ත ශිල්පීන්ට ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගැනීමට මඟ පෙන්වනු ඇතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

චීන ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ ඉහළින්ම සිටින vivo, 2021 3වන කාර්තුවෙහි ගෝලීය ස්මාර්ට්ෆෝන් නැව්ගත කිරීම් වල 4වන ස්ථානයට

ප්‍රමුඛ පෙළේ ගෝලීය ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය වන vivo, 2021 තුන්වන කාර්තුවේදී චීනයේ ස්මාර්ට්ෆෝන් වෙළඳපොලේ පළමු ස්ථානයට පත්ව ඇත.

“නිල් දියවර” පානීය ජල ව්‍යාපෘතිය යටතේ රබෑව මහවැව ගම්මානයට පානීය ජලය

රජරට ගොවිජනතාව අතර පැතිර ඇති වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ජනතාව සුවපත් කිරීමේ අරමුණෙන් “නිල්දියවර” පානීය ජල ව්‍යාපෘතියේ තවත් අදියරක් ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ විසින් අනුරාධපුර, රබෑව, මහවැව ප්‍රදේශයේදී ජනතා අයිතියට පවරන ලදී.

“මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය තංගල්ල, පුරාණ වනවාස කුඩා විහාරස්ථානයේදී පැවැත්විය

සම්බුද්ධ ශාසනයට සිය දරුවන් පූජාකළ දෙමාපියන්ට උපහාරයක් වශයෙන් ඔවුන්ට නිවාස ඉදිකර දීම සඳහා ආරම්භ කළ “මිහිඳු නිවහන” ව්‍යාපෘතියේ හම්බන්තොට දිස්ත්‍රික් සමාරම්භක උත්සවය, ග්‍රාමීය නිවාස හා ඉදිකිරීම් සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතාගේ‍ ප්‍රධානත්වයෙන් තංගල්ල, පුරාණ වනවාස කුඩා විහාරස්ථානයේදී පැවැත්වුණි.

DFCC බැංකුව වෙත ඇමරිකාවේ DFC මගින් මෙරට කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර නැංවීමට ඩොලර් මිලියන 150 ක ණය ආධාර

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, ඇමරිකා එක්සත් ජනපදයේ International Development Finance Corporation (DFC) සමග විශේෂ ගිවිසුමකට අත්සන් තැබීමට පසුගියදා කටයුතු කළේ ය.

මාතලේ අක්කර 118ක් පුරන් කුඹුරු

මාතලේ දිස්ත්‍රික්කයේ අක්කර 118ක් පුරන් කුඹුරු බවට පත්ව ඇති බව ඉකුත්දා පැවති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදි අනාවරණය විය.

පොහොර මාෆියාව සමග සටන් වැදි ජයග්‍රහණය කිරීමට නිලධාරින්ගේ කැපවීම අත්‍යවශයි – ජනපති

රජයේ ප්‍රතිපත්තියේ කිසිඳු වෙනසක් නොමැති බවත් මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කෙරෙන හරිත කෘෂිකර්මාන්තයක් සඳහාම පමණක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

එප්පාවල රෝහලට ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් පුටු පරිත්‍යාගයක්

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ 50 වැනි සංවත්සරයට සමගාමීව එප්පාවල ජාතික ඉතිරි කිරීමේ බැංකු ශාඛාව මගින් එප්පාවල රජයේ රෝහල වෙත පුටු පරිත්‍යාග කිරීම අද (22) සිදු කෙරිණි.