20 May 2024

කොරෝනා රෝගියා සොයා පොලිසිය ජනතාවගේ සහාය ඉල්ලයි

මුල්ලේරියාව අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කොරෝනා රෝගය ආසාධිතයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජනතාගේ සහයෝගය ඉල්ලා සිටි.

අද (24) සහ හෙටත් (25) තැපැල් ජන්දයට අවස්ථාව

තැපැල් ඡන්ද සහතික කිරීමේ කාර්යයාලවලදී හෝ දිස්ති‍්‍රක් මැතිවරණ කාර්යයාලවලදී තැපැල් ඡන්දය සලකුණු කිරීමට නොහැකි වූ තැපැල් ඡන්ද හිමියන් සඳහා තැපැල් ඡන්ද සලකුණු කිරීමට අද (24) සහ හෙට (25) අවස්ථාව හිමිව ඇත.

මත්ද්‍රව්‍ය අඩංගු මුද්දර 3150 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

කෘත්‍රිමව සකස් කල මත්ද්‍රව්‍ය අඩංගු කරන ලද මුද්දර 3150 ක් සමඟ සැකකරුවෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අද (23) පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

දරුවා දහම්පාසල් යවලා දෙමාපියන් හොරුන්ට ඡන්දේ දෙනවා – ජවිපෙ වසන්ත කියයි

ශ්‍රී ලංකාවේ දේශපාලන සාක්ෂරතාවය අවම මට්ටමක පවතින බවත් දෙමාපියන් දරුවන් පාසලට, දහම්පාසලට යවා හොරුන්ට, කසිප්පු වෙලෙන්දොන්ට ඡන්දය දෙන බව ජනතා විමුක්ති පෙරමුණේ මහමැතිවරණ අපේක්ෂක වසන්ත සමරසිංහ මහතා පවසයි.

නීති විරෝධි මත්පැන් ප්‍රවාහනය කල අයෙක් රු 74,000 දඩයකට යටත්ව මුදාහරි

දොම්පේ, සමන්බැද්ද ප්‍ර ද්ශයේදී පසුගිය 21 වනදා පෙරවරුව් පොලිස් නිලධාරින් සිදු කල වැටලීමේදී නීතිවිරෝධි මත්පැන් ලිටර් 52 මිලි ලිටර් 500 ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කළ අයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පාඨලිට නොතීසි

හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට ඔක්තෝම්බර් මස 21 වන දා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ නොතීසි නිකුත් කර තිබේ.

අත්අඩංගුවට ගන්න දෙන්න එපා – සම්පායෝ අභියාචනාධිකරණයට යයි

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී පී. ඩබ්ලිව්. ඩබ්ලිව්. යූ. පී. ඒ. සම්පායෝ විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වෙයි.

කොරෝනා ගැන සුබ පුවතක්

අද පෙරවරු 10.00 අවසන් වූ පැය 24ක කාලයේදී රට පුරා කිසිදු කොරෝනා ආසාදිත වාර්තා වී නැති බව සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

නාවික හමුදාවේ කොරෝනා පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන් – ඇමැතිනි පවිත්‍රා

නාවික හමුදා කඳවුර ආශ්‍රිත රෝගීන් සුව වී කොරෝනා පොකුරේ පැතිරීම සම්පූර්ණයෙන්ම අවසන්ව ඇති බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.