20 May 2024

IDH රෝහලෙන් පැන්න ආසාදිතයා මුලින් කිව්වේ බොරු – විමර්ශන අනාවරණය මෙන්න

IDH රෝහලෙන් ඊයේ (24)  පැන ගිය කොරෝනා ආසාදිතයා  සිය ගමන් මාර්ගය සම්බන්ධයෙන් ලබාදී ඇති තොරතුරු අසත්‍ය බවට හෙළිවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න පවසයි.

සුරැකුමපත් සම්බන්ධ අසත්‍ය පුවතක් ගැන මහ බැංකුව කරුණු පහදයි

අමෙරිකාවේ නිව්යෝර්ක් ෆෙඩරල් බැංකුව සමග යෝජිත ප‍්‍රති මිලදී ගැනුම් ගිවිසුමට අදාළව අමෙරිකානු ඩොලර් බිලියන 4.5 ක් වටිනා සුරැකුම්පත් ඇපයට තබා ශ‍්‍රී ලංකාව ඩොලර් බිලියනයක ණයක් ලබාගැනීමට යන බවට පළවන මාධ්‍ය  වාර්තා සහ පුුවත් සම්පූර්ණයෙන්ම අසත්‍ය බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

පුත්තලම අයිස් ජාවාරමට සම්බන්ධ සුරාබදු පරීක්ෂක අත්අඩංගුවට

පුත්තලමේ සිදුවූ අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ සුරාබදු පරීක්ෂකවරයෙකු පුත්තලම පොලීසිය වෙත ඊයේ (24) භාරවීමෙන් පසුව අත්අඩංගුවට  ගෙන ඇති බව වාර්තා වෙයි.

බදුල්ල උඩින් දිනනවා – අගමැති සහතික වෙයි

එළැඹෙන  පාර්ලිමේන්තු මැතිවරණයෙන් බදුල්ල දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියත වශයෙන්ම ජය ගන්නා බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  පවසයි.

ETI තැම්පත්කරුවන්ගේ මුදල් සියළු මහජන බැංකු ශාකා හරහා ගෙවන්න – අගමැති

දැනට මහජන බැංකු ශාඛා 46ක් මගින් පමණක් සිදු කෙරෙන ද ෆිනෑන්ස්, ඊ.ටී.අයි. සහ ස්වර්ණ මහල් ෆයිනෑන්ෂල් සර්විස් යන සමාගම්වල තැන්පත්කරුවන්ගේ රුපියල් ලක්ෂ හය (600,000/=) බැගින් වූ තැන්පත් මුදල් ගෙවීම දිවයිනේ සියලු මහජන බැංකු ශාඛා හරහා සිදු කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අග්‍රාමාත්‍ය සහ මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ විසින් භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල වෙත උපදෙස් […]

පාසල් 27 සිට විවෘතයි – පස්වරු 3: 30 දක්වා වැඩ කරයි

ලබන 27 වන දින සිට රජයේ සියලු පාසල් 11,12 සහ 13 ශ්‍රේණි සිසු දරුවන් සඳහා විවෘත කෙරෙන අතර පෙරවරු 7.30 සිට පස්වරු 3.30 දක්වා පාසල් පැවැත්වෙන බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළේය.

PCR පරීක්ෂණ 150,000 ක් කල බව ඇමැතිනි පවිත්‍රා කියයි

කොවිඩ් වෛරසය ආසාදිතයින් හදුනා ගැනීම සදහා සිදු කරනු ලබන PCR පරික්ෂණ 150,000 (එක්ලක්ෂ පනස්දහසක්) අද දිනය වන විට සිදු කර අවසන් බව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය.

IDH වෙතින් පළාගිය රෝගියා අල්ලයි : අසරණ රියදුරා කන්දකාඩුවට

 IDH  රෝහලෙන් පලා ගොස් සිටි කොරෝනා ආසාදිතයා කොළඹ කොටුවේ සිට ජාතික රෝහල තෙක් රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් කටයුතු කර ඇත.