16 May 2024

ආයෝජන මණ්ඩල පළමු සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන්

රටට හිතකර තරගකාරී ආයෝජන අවස්ථා ඇති කරමින් ශක්තිමත් ආර්ථිකයක් බිහිකරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මේ වසරේදී ජනාධිපතිවරණය, මහ මැතිවරණය දෙකම එකට – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

මේ වසරේදී ජනාධිපතිවරණය, මහ මැතිවරණය දෙකම එකට තියන්න යනවානම් එයින් විශාල වශයෙන් රටට , ජනතාවට විශාල සහනයක් ලැබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතා පවසයි.

කොළඹ කලාපයේ මුස්ලිම් පාසල් මුහුණ දී ඇති ගැටළු කඩිනමින් විසඳීමට ජනපතිගෙන් උපදෙස්

කොළඹ කලාපයේ පිහිටි මුස්ලිම් පාසල්වල තිබෙන ගැටළු පිළිබඳ සොයා බලා ඒවාට කඩිනම් විසඳුම් ලබා දෙන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ නව පනතක් ගෙන එනවා – රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වැළැක්වීමේ වත්මන් පනත සංශෝධනය කර, නව පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ගෙන ඒම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.

නව අධ්‍යාපන ලේකම් තිලකා ජයසුන්දර මහත්මිය වැඩ අරඹයි

නව අධ්‍යාපන ලේකම් ලෙස තිලකා ජයසුන්දර මහත්මිය පත් කර ඇති අතර ඊයේ (02) පෙරවරුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිය ධුරයේ වැඩකටයුතු ආරම්භ කළා ය.

ශ්‍රීලනිප පාක්ෂිකයන්ට ගැලපෙන තැන සමගි ජනබලවේගයයි – මන්ත්‍රී චන්දිම වීරක්කොඩි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාක්ෂිකයන්ට ගැලපෙනම මතවාදය තිබෙන්නේ සමගි ජනබලවේගයේ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

රනිල් අලියාගෙන් ආවොත් මම උදවු කරන්නේ නැහැ – ඇමැති ප්‍රසන්න

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “අලියා” ලකුණින් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් තමන් ඔහුට උදවු කිරීමෙන් වැළකී සිටින බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුවෙකු දුම්රියේ ගැටී මිය යයි

පේරාදෙණිය, පැණිදෙණිය කළුපාලම අසල දුම්රිය මාර්ගයේ මහනුවර සිට නාවලපිටිය බලා ධාවනය වු දුම්රියක පුද්ගලයෙකු ගැටී මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

ගංජා සමග අසූ වූ සුරා බදු නිලධාරීන්ගේ වැඩ තහනම් – රාජ්‍ය ඇමති රංජිත් සියඹලාපිටිය

කේරල ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගත් නිලධාරීන් සිව් දෙනාගේ වැඩ තහනම් කිරීමට කටයුතු කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලා පිටිය මහතා පවසයි.