16 May 2024

මන්ත්‍රී චමින්ද විජේසිරි සිය ධුරයෙන් ඉල්ලා අස්වෙයි

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා සිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බව අද (09) පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.

ජපාන් මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි ලබන 11 වනදා දිවයිනට

ජපාන් මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා 2024 ජනවාරි මස 11 සිට 12 දක්වා නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණිමට නියමිත බව විදේශ අමාත්‍යංශය පවසයි.

TIN අංකය ලබා ගැනීමේ පහසුකම් පුළුල් කෙරේ – රාජ්‍ය අමාත්‍ය රංජිත්

ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ම TIN අංකයක් ලබා දීමට අදාළ කටයුතු වහාම සරල කොට පුළුල් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි.

ශ්‍රි ලංකාවේ දේශපාලනය නව මගකට යොමු කරනවා – දිලිත් ජයවීර

ජනතාවට යහපත්, අයහපත් ඕනෑම පනතක් පාර්ලිමේන්තුව තුළ සම්මත වන්නේ ප්‍රධාන පක්ෂ කිහිපය එකට එක් වී සිටින නිසා බවත් එහෙත් එය ජනතාවට නොපෙන්වන බවත් මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා පවසයි.

ඉඩම් බැහැරදීමෙන් මෙම වසර තුලදී රුපියල් බිලියන 9ක ආදායමක්  – නාගරික සංවර්ධන අධිකාරිය

ආයෝජන කටයුතු සදහා ඉඩම් බැහැරදීමෙන් ඉදිරි වසර 3ක කාලයේදී රුපියල් බිලියන 21ක ආදායමක් උපයා ගැනීමටත්, මෙම වසර තුලදී පමණක් රුපියල් බිලියන 9ක ආදායමක් උපයාගැනීමට අපේක්ෂා කරන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

රත්තොට අතරමග නවතා ඇති පාලමේ වැඩ කඩිනමින් ආරම්භ කරනවා – රාජ්‍ය අමාත්‍ය රෝහණ

රත්තොට පල්ලේයාය ප්‍රදේශයේ වසර කිහිපයක් තිස්සේ වැඩ අතරමග නවතා ඇති පාලමේ වැඩ හැකි ඉක්මණින් ආරම්භ කිරිමට පියවර ගන්නා බව ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා පවසයි.

ජනපති රනිල්ට ජනතාවට විශ්වාසයි – මන්ත්‍රි ලාන්සා

ජනාධිපතිවරයා ගෙන යන ආර්ථික වැඩපිළිවෙළ ගැන රටේ ජනතාවට විශ්වාසයක් ගොඩනැගී ඇති බවත් ඉදිරි ජනාධිපතිවරණයට රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් වනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා පවසයි.