එප්පාවල, සඳරැස්ගම පුබුදු පෙර පාසලේ අබලන් වු වහලය නිසා සිසුන්ගේ ජිවිත අනතුරේ
අනුරාධපුර දිස්ත්‍රික්කයේ , තලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ එප්පාවල, සඳරැස්ගම පුබුදු පෙර පාසලේ වහලය කඩා වැටීමට ආසන්නයේ පවතින බැවින් තම දරුවන් තම දරුවන්ගේ ජීවිත දැඩි අවධානමකට ලක්ව පවතින බව එම පෙරපාසලේ දරුවන්ගේ දෙමාපියන් පවසති.