කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සෞදි අරමුදලින් ණයක්
දැනට ක්‍රියාත්මක කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ අපේෂිත වියදම බලාපොරොත්තු නොවූ භූවිද්‍යාත්මක තත්වයන් ඇතුලු විවිධ හේතූන් මත ඉහල ගොස් ඇති බැවින් සංවර්ධනය සඳහා වන සෞදි අරමුදල (SFD) අතිරේක ණය මුදලක් ලබා දීමට එකඟ වී තිබේ.