වන්නි යාත්‍රා පාපැදි යාත්‍රාව සාර්ථකව නිමා විය
පරිසර හිතකාමී ස්වේච්ඡා සංවිධානය (ECO-V) මගින් දේශගුණික සාධාරණත්වය උදෙසා ක්‍රියාකාරී තරුණ පරපුරක් බිහි කිරීමේ අරමුණින් යුතුව 7 වන යාත්‍රා වැඩසටහන වශයෙන් සංවිධානය කරනු ලැබූ “වන්නි යාත්‍රා 2018” වැඩසටහන මෙවරද පැවැත්විණ.