16 May 2024

රජයේ ඉඩම් සඳහා දීමනා පත්‍ර ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

නිරවුල් හිමිකමක් නැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණ.

පාස්කු ප්‍රහාරය නොවැලැක්කු වු අය අද පරික්ෂණ ප්‍රමාදයි කියනවා – ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය කියයි

පාස්කු ප්‍රහාරය වලක්වා ගැනීමට නියත වශයෙන්ම අවස්ථාව තිබියදී වගකීම් පැහැර හැර විශාල ඛේදවාචකයක් ඇතිවන තෙක් දෑස් පියාගෙන සිටි උදවිය අද ඒ සම්බන්ධව පරීක්ෂණ ප්‍රමාද වීම ගැන ප්‍රශ්න කිරීම හාස්‍යයට කරුණක් මෙන්ම කතෝලික ජනතාවට කරන බරපතළ අපහාසයක් බවද ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඉදිරි මහ කන්නයෙන් පසු සහල් මිල පාලනයට පියවර ගන්නවා – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

ඉදිරි මහ කන්නයෙන් පසු සහල් මිල පාලනය කර ගොවියාට සේම පාරිභෝගිකයාටත් සහන සලසන බව රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රටේ ඉරණම වෙනස් කරන්නේ ගෝඨාභය බව රාජ්‍ය ඇමති අනුරාධ ජයරත්න කියයි

මේ රටේ ඉරණම වෙනස් කරන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ මහතා පමණක් බව රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න මහතා පවසයි.

මේ ආණ්ඩුව තරුණයින්ගේ බඩටයි කටටයි දෙකටම ගහනවා – එජාප නායක රනිල්

තරුණ තරුණියන් ආණ්ඩුව කෙරෙහි තැබූ විශ්වාසය කඩ වී ඇති බවත් ඔවුන් ඒ වෙනුවෙන් කතා කිරීමට පවා නිදහස නොමැති බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පාස්කු ප්‍රහාරයේ වගකීම භාර ගැනීමට සුදානම් – විපක්ෂනායක සජිත් කියයි

තම ආණ්ඩුව කාලයේදී සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වගකීම භාරගැනීමට තමා සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000ක් ශ්‍රී ලංකාවට

ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා 264,000ක් කොවැක්ස් වැඩපිළිවෙල යටතේ අද (07) අලුයම කටුනායක අන්තර්ජාතික ගුවන්තොටුපොළෙන් මෙරටට ගෙන ආ බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඇමැති ඩග්ලස් ඉඩම් ප්‍රතිසංස්කරණ කාර්යාලය අනුරාධපුරයට ගෙන යාම නවත්වයි

යාපනයේ පිහිටුවා ඇති ඉඩම් ප්‍රතිසංස්කරණ කාර්යාලය අනුරාධපුරයට ගෙනයාම නතර කිරිමට හැකි වු බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.