16 May 2024

ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කිරීම ද අත්‍යවශ්‍යයි – අමාත්‍ය විමල් වීරවංශ

කර්මාන්ත ක්ෂේත්‍රයේ පුනරුදයකට මහා පරිමාණ කර්මාන්තවල දියුණුව මෙන්ම ග්‍රාමීය ජන ජීවිතය සමඟ තදින් බැඳුණු සාම්ප්‍රදායික කර්මාන්ත ආරක්ෂා කර ගැනීම ද අත්‍යවශ්‍ය බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

ගුවන් යානා සංදර්ශනය ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වසර 70ක් සපිරීම නිමිත්තෙන් සංවිධාන කළ ගුවන් යානා සංදර්ශනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ  මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ කොළඹ ගාලු මුවදොර පිටියේ දී ආරම්භ කෙරිණ.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත නව මුහුණු ආවරණයක් අගමැතිගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී එළිදැක්වයි

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විශේෂඥයන් පිරිසක් දීර්ඝ කාලයක් තිස්සේ සිදුකළ පර්යේෂණවලින් අනතුරුව නිපදවා ඇති කොවිඩ් 19 ඇතුළු වෛරස විනාශ කරන නවතම මුහුණු අ‍ාවරණයක් පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) එළිදැක්වීම සිදුවිය.

SterlingCars.lk – මෝටර් රථ මිලදී ගැනීමට හා විකිණීමට හැකි ශ්‍රී ලංකාවේ නවතම online වෙළඳපොළ

දිවයිනේ ප්‍රමුඛතම මෝටර් රථ සේවා සපයන ආයතනයක් වන ස්ටර්ලිං ඔටෝමොබයිල්ස් ලංකා පුද්ගලික සමාගම විසින්, වාහන ගැනුම් හා විකුණුම්කරුවන්ට SterlingCars.lk නමින් වෙළඳ වෙබ් අඩවවිය ඊයේ (02) හඳුන්වා දෙන ලදී.

Skills ශ්‍රී ලංකා වැඩසටහන ජනපති, අගමැති ප්‍රධානත්වයෙන් ඇරඹේ

හැකියාවෙන් පිරිපුන් පරපුරක් යන්න තේමා කර ගත් “Skills” ශ්‍රී ලංකා වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (02) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ කෙරිණ.

ලයිට් කණු දේශපාලනය ඉවරයි – ඇමති ඩලස් මාතරදී කියයි

රටේ සෑම පුරවැසියෙකුටම විදුලිය, ජලය කියන මූලික අයිතිවාසිකම තවදුරටත් දේශපාලන පොරොන්දුවක් හෝ මුලාවක් නොවන බවත් ඒවා යතාර්ථයක් කිරීම ආණ්ඩුවක් හැටියට අපේ ප්‍රථිපත්තිය සහ වගකීමයි බව විදුලිබල අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

හාම්පුතුන්ගේ විරුද්ධත්වය මැද වතු සේවක වැටුප රුපියල් 1000 සම්මතයි

දීර්ඝ කාලයක සිට වතු කම්කරු ජනතාව තමන්ගේ වැටුප රුපියල් 1000 ක් දක්වා වැඩි කර දෙන ලෙස කරන ලද ඉල්ලීම පසුගිය වසර පහක කාලය තුළදී ඉටු නොවී තිබූ වකවානුවක වර්තමාන රජය⁣ට එම වතු කම්කරු ඉල්ලීම එනම්, වතු කම්කරු වැටුප රුපියල් දහස දක්වා වැඩි කිරීමට අවස්ථාව ලැබීම විශාල ජයග්‍රහණයක් බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා […]

අපි ආණ්ඩුවෙන් ඉවත් වෙන්නේ නෑ – ශ්‍රීලනිප ජාතික සංවිධායක දුමින්ද කියයි

ආණ්ඩුවෙන් ඉවත්වන්නට මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව රාජ්‍ය අමාත්‍ය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව අගරදගුරු හිමිපාණන්ට

ජනාධිපතිවරයා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට පිළිගැන්වේ.