20 May 2024

අනුර වෙනුවෙන් ජවිපේ අභියාචනාධිකරණයට

ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට විරුද්ධව ගොනු කර තිබෙන නිර්දේශ සියල්ල අත්හිටුවීමටත් එම චෝදනාවලින් නිදොස් කරන ලෙසත් ඉල්ලා අද (24) දින අභියාචනාධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

මට විමුක්තිව නැති කරන ගන්න අවශ්‍ය නෑ – හිටපු ජනපතිනි චන්ද්‍රිකා කියයි

පසුගිය දිනකදී යුටියුබ් නාලිකාවකට එක්වෙමින් සිදු කල සංවාදයෙදී තමාගේ පුතාවන විමුක්ති කුමාරතුංගව දේශපාලනයට ගෙන ඒමේ සැලසුමක් ඇති බවට පලකර ඇති නමුත් එවැනි දෙයක් තමා සිදු නොකරන බව හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

කටාන ජනතාවගේ ජලසිහිනය සැබෑකරවීම ගැන බෙහෙවින් සතුටුවෙනවා – රාජ්‍ය ඇමැතිනි සුදර්ශනි

කටාන ආසනයේ ජනතාව වෙනුවෙන් ඉටුකරදීමට හැකිවීම පිළිබදව තමන් බෙහෙවින් සතුටට පත්වෙන බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

රට හදන්න තනියම බෑ – රාජ්‍ය ඇමැති දුමින්ද කියයි

රට හදන වැඩේ කරන්න දේශපාලන අධිකාරියට පමණක් තනියම නොහැකි බවත් එයට නිළධාරීන්ගේ සහයෝගය අනිවාර්යෙන් අවශ්‍යය කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, ඉපලෝගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.

නාරා ආයතනය ධිවර ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමට විශාල දායකත්වයක් සිදුවන බව ඇමැති දේවානන්දා කියයි

ධීවර ක්ෂේත්‍රයේ සංවර්ධනයට විශාල කාර්යභාරයක් නාරා ආයතනය මඟින් සිදු කරමින් සිටින බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පවසයි.

රටේ සංවර්ධනය දරාගත නොහැකිව විපක්ෂය අවලාද කියනවා – රාජ්‍ය ඇමැති අනුරාධ

කොරෝනා නෙවෙයි මොන ව්‍යයසන තිබ්බත් සංවර්ධනය වගේම ජනතාව බලාපොරොත්තු වන සියලු කාරණා ඉදිරියට ගෙනියන්න රජයක් විදියට ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් කටයුතු කරන බව වාරි මාර්ග රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතා පවසයි.

පරිසරය වෙනුවෙන් වගකීම ඉටුකරන්න එක්වන්න – ජනපති සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගෙන් ඉල්ලයි

මෙරට සියලුම ගංඟා වසර අවසානයට පෙර පවිත්‍රකර සංරක්ෂණයට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පරිසර අමාත්‍යාංශයට උපදෙස් දෙයි.

වාර්ෂිකව නව ව්‍යවසායකයන් 2000ක් බිහිකිරීමට NEDA හා SDB එක් වෙයි

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය (NEDA), සණස සංවර්ධන බැංකුව (SDB) සමඟ එක්ව වාර්ෂිකව ව්‍යවසායකයන් 2000ක් බිහි කිරීම සඳහා ඇරඹූ ජාතික ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව රට පුරා ක්‍රියාත්මක වන බව ජාතික සංවර්ධන අධිකාරිය සභාපති අනුෂ්ක ගුණසිංහ මහතා පවසයි.