20 May 2024

අඩු ආදායම්ලාභී නිවාස වෙත විදුලිය ලබා දීම ඇරැඹේ

සමෘද්ධිලාභී නිවාස වෙත විදුලිය පහසුකම් ලබා දීම සඳහා ක්‍රියාත්මක දැයට එළිය ජාතික වැඩසටහනේ මුල් අදියර ඇරඹෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස් ශුරතාව ඉන්දිය ලෙජන්ඩ්ස් පිල හිමිවෙයි

‘රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරීස්’ ප්‍රවීණයන්ගේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ඉන්දීය ලෙජන්ඩ්ස් පිල ඊයේ (21) රාත්‍රීයේදී සමත් විය. ඒ, ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිලට අනු ශූරතාව හිමිවීමත් සමඟයි.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 60කට මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවක්

උසස් දක්ෂතා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මාසිකව රුපියල් ලක්ෂයක දීමනාවකට ක්‍රීඩා අමාත්‍යාංශය සමඟ කොන්ත්‍රාත්ගතවීමේ ගිවිසුම් අත්සන් තැබීම පසුගියදා 15 වනදා සිදු කෙරෙණි.

අමුතුම පරිසරවේදීයෝ ටිකක් අද විලාප දෙන බව ඇමැති විමල් කියයි

අමුතුම පරිසරවේදියෝ පිරිසක් ‘මෙන්න කැලෑ කපනෝ’ කියමින් අද විලාප දෙමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ නායක, කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

රට වහලා තිබ්බත් කොරෝනා නිසා මිය යන බව ඇමැතිනි පවිත්‍රා කියයි

කොවිඩ් -19 හේතුවෙන් රටවල් වසා තිබුනත් ලක්ෂ ගණන් මිය යන බවත්, මෙරට සෞඛ්‍ය ශක්තිමත් කරමින්, රටේ සංවර්ධන කටයුතු ද රජය සිදු කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.

පරිසරය විනාශ වෙන්න ඉඩ දෙන්නේ නෑ – දුමින්ද දිසානායක කියයි

පරිසර විනාශය සම්බන්ධයෙන් ආණ්ඩුවට විශාල ලෙස ඇඟිල්ල දිගු වන බවත් නිතී- රීතී උල්ලංඝණය කරමින් කවුරුන් හෝ වන සංහාරයන් සිදු කරනවා නම් ඒකට විරුද්ධ වෙන්න නිළධාරීන් හා දේශපාලන අධිකාරිය නායකත්වය ගත යුතු බවත් පරිසරය විනාශ වෙන්න අප ඉඩ දෙන්න පුලුවන්කමක් නොමැති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, මිහින්තලය ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, සූර්ය බල සුලං […]

මාධ්‍ය ආයතන හිමිකරුවන්ට රට පාලනය කරන්න ඉඩ දෙන්න බෑ – ජනපති

මාධ්‍ය නිදහස යනු මාධ්‍ය ආයතන හිමිකරුවන්ගේ නිදහස නොවන බවත්, ඇතැම් මාධ්‍ය ආයතන හිමියනට රට පාලනය කිරීමට අවශ්‍යව ඇතත් එසේ කළ නොහැකි බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

විමල් දුම්වැටිය ප්‍රවර්ධනය කිරීම වැරදි බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි

දුම්වැටි ප්‍රචාරණය සඳහා පසුගිය 17 වනදා ආණ්ඩුව නියොජනය කරන කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ මැදිහත් වීම තරයේ හෙලා දකින බව සමස්ත ලංකා වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසයි.