16 May 2024

පාස්කු ප්‍රහාරයේ මහමොලකරු ගැන ඇමැති සරත් හෙලිදරව් කරයි

පාස්කු ප්‍රහාරය මහමොළකරුවන් ලෙස නවුෆර් මව්ලවි සහ හජ්ජුල් අක්බර් යන පුද්ගලයින් හඳුනාගෙන ඇති බව ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා පවසයි.

startup challenge 2021 වැඩසටහනට රු.ලක්ෂ 1500 මුදලක් වෙන් කරයි – තරුණ සේවා සභාපති

මෙරට තාරුණ්‍යය නගා සිටුවීම උදෙසා ආරම්භ කෙරෙන startup challenge 2021 වැඩසටහන සඳහා රුපියල් ලක්ෂ 1500 මුදලක් වෙන් කිරීමට ජාතික තරුණ සේවා සභාව තීරණය කර තිබෙන බව ජාතික තරුණ සේවා සභාවේ සභාපති අධ්‍යක්ෂ ජනරාල් තෙශාර ජයසිංහ මහතා පවසයි.

ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ද පුවත්පත් පඩිපාලක සභාවට ඇතුලත් කළ යුතුයි – ඇමැති නිමල්

මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ විශාල කාර්යභාරයක් ඉටු කරන ප්‍රාදේශීය ජනමාධ්‍යවේදීන් ද පුවත්පත් කලාවේදී පඩිපාලක සභාවට ඇතුලත් කළ යුතු බවට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ වාර්තා විමර්ශණයේ කැබිනට් අනු කමිටුවේ වාර්තාව ජනපති අතට

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වාර්තාව හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ වාර්තාව අධ්‍යයනය කර ඒ පිළිබඳ ගත යුතු ක්‍රියාමාර්ග නිර්දේශ කිරීමේ අමාත්‍ය මණ්ඩල අනු කමිටුවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දෙනු ලැබීය.

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය තහනම් කෙරේ

වහාම ක්‍රියාත්මක වන පරිදි පාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබා දී ඇති උදෙස් පරිදි ඊට අදාල ගැසට් නිවේදනය ඊයේ  (05) නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී ඇත.

පුතා සොයා දෙන්න – මවක් ඇමැති ඩග්ලස්ගෙන් ඉල්ලයි

ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ හිටපු සාමාජිකයෙකුගේ මවක් විසින් වසර 30කට පෙර අතුරුදන් වු තමන්ගේ පුතාව සොයා දෙන ලෙස ඉල්ලමින් උතුරේ මවක් ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාගෙන් ඉල්ලීමක් කර ඇත. 

ශල්‍ය මුහුණු ආවරණ නිෂ්පාදන යන්ත්‍ර 90 ශ්‍රී ලංකාවට – තානාපති ආචාර්ය පාලිත

යුවාන් මිලියන 17.74 ක් වටිනා ශල්‍ය මුහුණු ආවරණ සාදන යන්ත්‍ර 90 ක් භාර ගැනීම තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාගේ සහභාගීත්වයෙන් පසු ගියදා සිදු විය.

නව පොලිස් 190 ක් ස්ථාපිත කරන බව ඇමැති සරත් කියයි

දැනට ලංකාවේ තිබෙන්නේ පොලිස් ස්ථාන 494 තිබෙන අතර බියෙන් සැකෙන් තොර සමාජයක් බිහි කිරීම සඳහා නව අධියරක් ලෙස නව පොලිස් ස්ථාන 190 අලුතින් ස්ථාපනය කරන්න කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්යය සරත් වීරසේකර මහතා පවසයි.

එන්නත ගැන ජවිපෙන් බරපතල චෝදනාවක්

ඖෂධ නියාමන අධිකාරිය අනුමත නොකළ එන්නත ලබාදීමට ආණ්ඩුව තීරණ කළොත් එය බරපතල තත්වයක් බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික, වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.