19 May 2024

කර්මාන්ත සංවර්ධනය සඳහා විශේෂ ව්‍යාපෘති 05 ක් සඳහා චීනයෙන් සහාය

ශ්‍රී ලංකාවේ කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය භෞතික පරිසරය සැකසීම සඳහා හඳුනාගත් විශේෂ ව්‍යාපෘති 05ක් ක්‍රියාත්මක කිරීමට චීන රජයේ ද සහයෝගය ලබා ගැනීමට හැකි බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය ලබන 16 වනදා

සුරැකුමට පරිසරය තේමාව යටතේ ලංකාවේ වන ඝනත්වය හා වන ආවරණය ඉහළ නැංවීමේ අරමුණින් පැළ ලක්ෂ 20 ක් සිටුවීමේ වැඩසටහනෙහි සමාරම්භය එළබෙන 16 වෙනි දින සිදු කිරීමට නියමිත බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

යතුරුපැදි අනතුරින් අවුරුදු 3 ක දරුවෙකු මරුට

කැකිරාව, මාර්ගයේ ඊයේ (07) පස්වරු 6 ට පමණ යතුරු පැදියක් අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් වයස අවුරුදු 03 ක පිරිමි දරුවෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.

යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගනවා – ජනපති

ඕනෑම තරාතිරමකට අයත් පුද්ගලයනට සහ රටේ සෑම ප්‍රදේශයකටම සමාන ප්‍රතිලාභ අත්වන යහපත් ජාතික සෞඛ්‍ය පද්ධතියක් ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

මොන නාමයෙන් ආවත් ත්‍රස්තවාදය අවසන් කරන්න සියළු දෙනා කැපවිය යුතුයි – ඇමැතිනි සුදර්ශනි

මොන නාමයෙන් ආවත් ත්‍රස්තවාදය අවසන් කරන්න සියළු දෙනා එක්ම අවශ්‍ය වැඩපිළිවෙලක් සකස්කල යුතු බව ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.

ජනතාවගේ බලාපොරොත්තු සුන් වෙන්නට ඉඩ නොදෙන බව රාජ්‍ය ඇමැති දුමින්ද කියයි

නව රජය බලයට පත් කර ගන්නා විට ජනතාවගේ හිතේ බොහෝ බලාපොරොත්තු තිබු බවත් එම බලාපොරොත්තු සුන් වන්නට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා පවසයි.

මං හම්බ කරන්නේ මගේ වෘත්තියෙන් – චන්දිමාල් කියයි

තමා පැජන්ඩාවලින් වලින් මුදල් හම්බ කරන්නේ නැති බවත් තමාගේ වෘත්තියම වශයෙන් සිදු කරන දේවලින් පමණක් තමා මුදල් උපයන බව රූපලාවන්‍යෙව්දියෙකු හා විවාහක රූ රැජිණ තරගයේ ශ්‍රී ලංකාවේ ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා පවසයි.

මම ඩිවොස් නෑ – මං වගේ අයට ලෝක විවාහක රෑ රැජින තරඟයට යන්න ඉඩ හදනවා – පුෂ්පිකා ද සිල්වා

තමා දික්කසාද වී නොමැති බවත් තමා සිංගල් මාම් කෙනෙක් බව 2020 ශ්‍රී ලංකා විවාහක රූ රැජින කිරුළ හිමි පුෂ්පිකා ද සිල්වා මහත්මිය පැවසුවාය.

විදේශගතව අසරණ වී සිටින ශ්‍රීලාංකික කාන්තාවන් ගෙන්වා ගැනීම සඳහා පෙත්සමක්

විදේශ ගතව අසරණව සිටින ශ්‍රී ලාංකික කාන්තාවන් ගෙන්වා ගැනීම වෙනුවෙන් අයිතීන් උදෙසා කාන්තාවෝ සංවිධානය විසින් අත්සන් කරනු ලැබූ පෙත්සමක් මෙන්ම එළෙස සිරවී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ තොරතුරු විදේශ අමාත්‍යංශය වෙත ඊයේ (06) දිනයේදී බාර දී ඇත.

ශ්‍රී ලාංකිකයින්ට මෙරටට ඇතුළුවීමට පැවති බාධක ඉවත් කල බව විදේශ අමාත්‍යංශය පවසයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය මත, ඉදිරියේ දී ආපසු සියරටට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින ශ්‍රී ලාංකිකයන්ට සහන සැලසීමේ පියවරක් වශයෙන්, අද ( 06) විදේශ අමාත්‍යංශය විසින් මෙරටට ඇතුළුවීමේ ක්‍රියා පටිපාටිය සමාලෝචනය කළ බව විදේශ අමාත්‍යංශය පවසයි.