15 May 2024

පොල්තෙල් පරීක්ෂා කලේ අපේ ආණ්ඩුවෙන් බව ලාන්සා කියයි

පොල්තෙල් පරීක්ෂණ කටයුතු ආරම්භ කළේ 2020 අපේ ආණ්ඩුව පත් වීමෙන් පසුව බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පවසයි.

කම්කරු ශ්‍රමිකයන් වෙනුවට කුසලතාපූර්ණ ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම කල යුතුයි – ඇමැති නාමල්

අපේ ප්‍රතිපත්තිය කම්කරු ශ්‍රමිකයන් වෙනුවට කුසලතාපූර්ණ ශ්‍රමිකයන් විදෙස්ගත කිරීම බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාපක්ෂ මහතා පවසයි.

කණුගහවැව ආදර්ශ ගම්මානය ජනපති අතින් ජනතා අයිතියට

කැබිතිගොල්ලෑව “ගම සමඟ පිළිසඳර” වැඩසටහනේදී ජනතාවගෙන් ඉදිරිපත් වූ දුක් ගැනවිලිවලට සවන් දීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම අනුව ගුවන් හමුදාව ඉදිකළ “කණුගහවැව ආදර්ශ ගම්මානය” ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ඊයේ (04) දහවල් ජනතා අයිතියට පත් කෙරිණ.

කොළඹ ලොව පළමු රැම්සාර් තෙත්බිම් නගරය ලෙස සංවර්ධනය කිරීමට ජනපතිගේ දායකත්වය අගය කළ යුතුයි – පරිසර ඇමැති

කොළඹ නගරය ලොව පළමු රැම්සාර් තෙත් බිම් නගරය වශයෙන් සංවර්ධනය කිරීමට වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දායකත්වය අගය කල යුතු බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

සුදු වෑන්, කිඹුල්ලු, මෝරුන් ගැන බොරු කී අය අද කතා ගොතන බව ජනපති කියයි

තමා බලයට පැමිණෙන විට සුදු වෑන්, කිඹුලුන්, මෝරුන් ගැන බොරු ගොතා සමාජ ගත කළ කණ්ඩායම් සිය අසත්‍ය ප්‍රචාර අසාර්ථකවීමෙන් පසු දැන් පරිසරය ගැන බොරු සහ දුර්මත සමාජගත කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ පුරප්පාඩු ගැන වැරදි මතයක් ප්‍රචාරණය වෙන්න බව අධිකරණ අමාත්‍යංශය පවසයි

හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ පුරප්පාඩු පිරවීමට අයදුම්පත් කැදවීම සම්බන්ධයෙන් සමාජය තුළ වැරදි මතයක් ප්‍රචාරය කිරීමට ඇතැම් කණ්ඩායම් උත්සාහ කරන බව පෙනී යන බව අධිකරණ අමාත්‍යංශය පවසයි.

පාස්කු සතිය තුළ ආරක්‍ෂක විධිවිධාන තර කර ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය

ශුද්ධ වූ සතිය තුල සහ පාස්කු ඉරිදා දිනයේ රට තුළ ආරක්‍ෂාව තවදුරටත් තර කිරීමට පියවර ගෙන ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය පවසයි.

චීන, රුසියානු තානාපතිවරුන් විදේශ ඇමති අතර හමුවක්

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යූරි මෙටිරි, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජෙන්හොං මහතා ඉකුත් බදාදා (31) දින විදේශ අමාත්‍යංශයේදී හමු විය.