16 May 2024

කොළඹ සිට බදුල්ලට සිඝ්‍රගාමි රාත්‍රී දුම්රිය සේවාවක්

කොළඹ කොටුව සහ බදුල්ල අතර අද (23) සහ හෙට (24) දෙදින තුළ සිඝ්‍රගාමී රාත්‍රි දුම්රිය ගමන්වාර 2ක් ධාවනය කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

වෛද්‍යරුන්ගේ ඉල්ලීම් සාධාරණ නෑ… අස්වෙන්න ඕනෑම අවස්ථාවක් සුදානම් – සෞඛ්‍ය ඇමැති කෙහෙලිය

වර්ජනයේ නිරත වෛද්‍යරුන්ගේ ඉල්ලීම් දෙස බැලූ විට ඔවුනට කිසිදු අසාධාරණයක් සිදුව නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ජවිපෙන් රට පුරා උද්ඝෝෂණ මාලාවක්

අසාධාරණ ලෙස ඉහල දැමූ ඉන්ධන මිල පහත හෙළනු. බඩු මිල අඩු කරනු ජනතා විමුක්ති පෙරමුණ විසින් රට පුරා උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමට සැලසුම් කර තිබේ.

නව තානාපතිවරු 11දෙනෙක් සහ මහ කොමසාරිස්වරු 06 දෙනෙකුට ජනපති අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාවට අලුතින් පත් ව පැමිණි තානාපතිවරු 11දෙනෙක් සහ මහ කොමසාරිස්වරු 06 දෙනෙක් ඊයේ (21) පස්වරුවේ ජනාධිපති මන්දිරයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත සිය අක්තපත්‍ර භාරදුන්හ.

මෙරට කර්මාන්ත වෙනුවෙන් ඉරානය ඉදිරිපත් කරන ආයෝජන යෝජනා සතුටින් බාරගන්නවා- ඇමති විමල්

දිගුකාලීන මිත්‍රයෙකු ලෙස, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර වශයෙන් අභියෝග එළැඹි සෑමවිටම මිත්‍රත්වයේ හස්තය දිගු කළ ඉරානයට මෙරට ජනතාවගේ කෘතවේදීත්වය පළ කරන බව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

උපාධි ප්‍රදානොත්සවයේ ශිෂ්‍යයින් ඉතා ශිෂ්ඨ විදිහට ඔවුන්ගේ විරෝධය පල කිරීම සතුටක් – හිටපු ජනාධිපතිනිය

පසුගියදා කොලඹ විශ්වවිද්‍යාලය මගින් ක්‍රියාත්මක උපාධි ප්‍රදානොත්සවයදී කුලපතිවරයාගෙන් උපාධි සහතික නොගැනීම පිළිබඳ සමාජයේ දැඩි කතා බහට ලක්ව ඇති බව හිටපු ජනාධීපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසයි.

මාතලේ කුඩා තේ වතු හිමියෝ අපහසුතාවයට

මාතලේ දිසාවේ තේ සදහා යොදන පොහොර වර්ග නොමැති කමින් තේ දලු අස්වැන්න පහත වැටිම නිසා මාතලේ දිස්ත්‍රික්කයේ කුඩා තේවතු හිමියන් දැඩි අපහසුතාවයට පත්ව සිටින බව මාතලේ දිස්ත්‍රික් කුඩා තේවතු හිමියන්ගේ සංගමය පවසයි.

තෙල් මිල බැසිල්ගේ ඇඟට වැටෙන්නේ නැති විදහට තමා ප්ලෑන් කරලා – ජවිපේ බිමල්

බැසිල් රාජපක්‍ෂ මුදල් ඇමතිවරයා ඉන්ධන මිල වැඩිකිරීමට අදළ තීරණය ගෙන එය ක්‍රියාත්මක කිරීමේ වගකීම ඔහුගේ ඇඟට නොවැටෙන ආකාරයට සිදුකර ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතා පවසයි.