16 May 2024

ශ්‍රී ලාංකිකයන් සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නව රැකියා අවස්ථා 550ක්

වොෂින්ටන් ඩී.සී. හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය, ශ්‍රී ලංකා විදේශ රැකියා ඒජන්සිය (SLFEA) සමඟ එක්ව, ඇමරිකා එක්සත් ජනපදයේ රැකියා අවස්ථා 550ක් සඳහා ස්ථිර රැකියා ඇණවුමක් ලබා ගැනීමට සමත් වී ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.

“ජාතික යොවුන් වේදිකාව” සඳහා අයදුම්පත් සහ යෝජනා කැඳවීම ඇරඹේ

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි 75 වැනි ජාතික නිදහස් සැමරුමට සමගාමීව ගොඩනැගීමට නියමිත ජාතික යොවුන් වේදිකාව සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

සමුද්‍රීය ආරක්ෂාව, මත්ද්‍රව්‍ය හා මිනිස් ජාවාරම් වැළැක්වීමට ඔස්ට්‍රේලියානු – ශ්‍රී ලංකා සහයෝගීතාව ඉහළ නැංවීමට පියවර

ඉන්දියන් සාගර කලාපයේ සමුද්‍ර ආරක්‍ෂාව ශක්තිමත් කිරීමට ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඔස්ට්‍රේලියාවට සිය ස්තූතිය පළ කර ඇති බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

2022 වසර තුළ ලංකාවේ සිදු වූ මහ පරිමාණ පරිසර විනාශයක් ගැන පරිසරවේදී රවින්ද්‍රගෙන් හෙලි දරව්වක්

2021 වසර මෙන්ම 2022 වසරේත් ලංකාව පුරා දැවැන්ත පරිසර විනාශයන් රැසක් සිදුවි ඇති බව පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානය පවසයි.

අලුත් සැලසුම් යටතේ ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරනවා – අගමැති

පරණ ආර්ථික විද්‍යා පොතේ ධීවර කියලා කෑල්ලක් නෑ. අලුත් සැලසුම් යටතේ ශ්‍රී ලංකික ධීවරයා ලොවට පිවිසීම ක්‍රියාත්මක කරන බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීමට ඉන්දියාවේ සහාය

ශ්‍රී ලංකාව දියර කිරි සහ කිරි නිෂ්පාදනවලින් ස්වයංපෝෂිත කිරීම සඳහා ඉන්දියානු රජයේ සහාය ලබාදීමට එකඟතාව පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

එප්පාවල පිරිමි දරුවෙක් පැහැරගෙන යාමට සම්බන්ධ සැකකරුවන් දෙදෙනාට ඇප

එප්පාවල 09 හැවිරිදි පිරිමි දරුවකු දෙමාපියන්ට නොදන්වා ගොස් රිකිල්ලගස්කඩ ජොන්ස්ලන්ඩ් වතුයායේ නිවසක සඟවාගෙන සිටි සැකකරුට හා නවාතැන් දුන් සැකකරුවන් දෙදෙනාට ඇප ලබා දෙන ලෙස තඹුත්තේගම මහේස්ත්‍රාත් බුද්ධික මල්වත්ත මහතා අද (04) නියෝග කලේය.

ඩේවිඩ් කැමරන් කොළඹ වරාය නගරයේ සංචාරයක

බ්‍රිතාන්‍යයේ හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ශ්‍රී ලංකාවේ සිදු කළ පෞද්ගලික සංචාරයක් අතරතුර කොළඹ වරාය නගර ව්‍යාපෘතිය නැරඹීමට පසුගියදා පැමිණියේ ය.

ඇතුලේ ගැටළු නිසා පළාත් පාලන මැතිවරණ කල් යයිද?

පළාත් පාලන මැතිවරණයේ නාම යෝජනා කැදවීමේ ගැසෙට්ටුව නිකුත් කළ තිබුණ ද මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව රජයේ ඉහළ ආරංචි මාර්ග පවසයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම්වරිය ඇතුළු නියෝජිත පිරිස ජනපති හමුවෙති

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහකාර මහලේකම් කන්නි විග්නරාජා (Kanni Wignaraja) මහත්මිය ඇතුළු නියෝජිත පිරිස අද (04) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූහ.