20 May 2024

කයිවාරුවලින් රට ගොඩනගන්න බැහැ – විපක්ෂ නායක සජිත්

කයිවාරුවලින් රට ගොඩනැඟිය නොහැකි බවත්,කළ යුත්තේ නිවැරදි කණ්ඩායමක්, නිවැරදි චින්තනයක් ඔස්සේ රට ගොඩනැඟීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විදෙස්ගත ශ්‍රමිකයින්ට සහන සලසන හා සේවා සපයන වසරක් වේවා – ඇමති මනුෂ

විදෙස්ගත ශ්‍රමිකයින්ට හා ඔවුන්ගේ පවුල්වලට හා විදේශ රැකියා අපේක්ෂිතයින්ට වැඩියෙන්ම සේවා සපයන හා වැඩියෙන්ම සහන ලබාදෙන වසර බවට 2023 වසර පත්කර ගත යුතු බව අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.

ජනතා පැතුම වන්නේ විප්ලවීය අධ්‍යාපන පරිවර්තනයි – ඇමැති සුසිල්

බහුතර ජනතා පැතුම වන පවත්නා ක්‍රමයෙහි වෙනස, විප්ලවීය අධ්‍යාපන පරිවර්තන ක්‍රියාදාමය ඔස්සේ සිදු කළ යුතු බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

කුමන ආර්ථික අභියෝග හමුවේ වුවද සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීමට දෙන්නේ නැහැ – සෞඛ්‍ය ඇමති

රටේ ආර්ථික අභියෝග තුළ සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩාවැටීමට හෝ එම ක්ෂේත්‍රයේ පවතින අඩුපාඩු නිවැරදි නොකර ආර්ථික අර්බුදයට භාරදීමට කිසිසේත් සූදානම් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ කිරීමට අපි සූදානම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධාන ගතව සිටි සියළු දේශපාලන පක්ෂ සමග ඉදිරි පළාත් පාලන මැතිවරණයට පොහොට්ටුව ලකුණින් තරඟ කෙරෙන බව පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසයි.

රට ඉල්ලා සිටින වගකීම සහ යුතුකම ඉටු කරමු – රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් 

සමාජීය හා දේශපාලනික වශයෙන් අතිශය අභියෝගාත්මක කාල පරිච්ඡේදයක රජයේ නිල ස්ථාවරය ජනතාව අතරට නිවැරදිව ගෙන යාම සහ රාජකාරිය කාර්යක්ෂමව ඉටු කිරීම රජයේ  සේවකයින්ගේ ප්‍රමුඛතම කාර්යභාරය විය යුතු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා පවසයි.

බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් ජනපති රනිල් හමුවෙයි

පෞද්ගලික සංචාරයක් සඳහා මෙරටට පැමිණ සිටින බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා අද (02) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් එක්ව කැප වෙමු – ජනපති

මෙරට ආර්ථිකයේ තීරණාත්මක වසරක් වූ 2023 වසරේ රට වෙනුවෙන් වූ වගකීම් කිසිවෙකුට පැහැර හැරිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නුපන් පරපුර වෙනුවෙන් රාජ්‍ය නිලධාරීන් ලෙස අපේ දායකත්වය දෙගුණ කරමු – මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද

නූපන් පරපුර වෙනුවෙන් අනාගතය සුරක්ෂිත කිරීම සඳහා සිය දායකත්වය දෙගුණ කිරීමට ආරාධනා කරන බවත්, අද දවසේ ගන්නා වේදනාත්මක තීන්දු යහපත් අනාගත පරපුරක් නිර්මාණය කරනු ඇති බවත් මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි.

රාජ්‍ය සේවක ප්‍රතිඥාවේ සඳහන් ආකාරයටම නව වසරේ ඉලක්ක ජයගැනීමට කැපවෙමු – නිවාස අමාත්‍යංශ ලේකම්

රාජ්‍ය සේවක ප්‍රතිඥාවේ සඳහන් ආකාරයටම නව වසරේ ඉලක්ක ජයගැනීමට සියලුම‍ දෙනා කැපවී ක්‍රියාකළ යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා පවසයි.