16 May 2024

පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය දිරිමත් කිරීමට බදු සහන – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

පුනර්ජනනීය බලශක්ති ප්‍රභව තුළින් විදුලිය නිෂ්පාදනය කිරීම දිරිම සඳහා විදුලිය උත්පාදනය කිරීමට අවශ්‍ය Invertors වරාය හා ගුවන්තොටුපොළ සංවර්ධන බද්දෙන් නිදහස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

ඉදිරියේදි අනිවාර්යෙන් උග්‍ර පානිය ජල හිගයකට මුහුණ පෑමට සිදු වෙනවා – පරිසරවේදි ගාමිණි

මාතලේ දිස්ත්‍රික්කයේ පවතින ජල මුලාශ්‍ර ආශ්‍රිතව ඇතැම් පිරිස් විසින් සිදුකරන අනිසි ක්‍රියාකාරකම් හේතුවෙන් මාතලේ දිස්ත්‍රික්කය තුළ ඉදිරියේදි අනිවාර්යෙන් උග්‍ර පානිය ජල හිගයකට මුහුණ පෑමට සිදු වන බව ගැෆෙක් ශ්‍රි ලංකා හි අධ්‍යක්ෂ පරිසරවේදි ගාමිණි ජයතිස්ස මහතා පවසයි.

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ සංවර්ධනය කටයුතු ආරම්භ කෙරේ

වසර අටක් තිස්සේ වැඩ අතර මග නවතා තිබු මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ වැඩ කටයුතු 2023 වසරේ රුපියල් මිලියන 50ක වියදමින් සංවර්ධනය කිරිමේ වැඩ ආරම්භය ක්‍රිඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

කොළඹ ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති 2ක හිමිකම් ඔප්පු ලබා දෙන්නැයි ඇමැති ප්‍රසන්නගෙන් උපදෙස්

නාගරික පුනර්ජීවන ව්‍යාපෘතිය මගින් කොළඹ නගරය හා කොලොන්නාව නගර සභා බල ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති 24ක සහ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිය මගින් ඉදිකර ඇති නිවාස ව්‍යාපෘති 2ක හිමිකම් ඔප්පු ලබාදීමේ කටයුතු කඩිනම් කරන්නැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දී තිබේ.

Uber ශ්‍රී ලංකාවේ සත්වැනි වසර සපුරයි .. ගමන් වාර වල මුළු දුර කිලෝමීටර් මිලියන 55 පසුකරයි

Uber ශ්‍රී ලංකාවේ වසර 7 ක කාලයක් සම්පූර්ණ කිරීම නිමිත්තෙන් මෙතෙක් අත්කරගත් ප්‍රගතිය සම්බන්ධයෙන් විශේෂ වැදගත්කමකින් යුත් සංඛ්‍යාලේඛනමය තොරතුරු කිහිපයක් පසුගියදා අනාවරණය කළේ ය.

ප්‍රඥා ප්‍රදීප පොහොය වැඩසටහන මෙවරත් මාතලේදී පැවැත්වේ

රෝහණ දිසානායක පදනම හා ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අංශය එක්ව මාතලේ දිසාවේ විහාරස්ථාන කේන්ද්‍රකරගනිමින් සෑම පොහොය දිනකම පැවැත්වනෙ ‘‘ප්‍රඥා ප්‍රදීප“ පොහොය වැඩසටහන මෙවරත් පැවැත්වීමට නියමිතයි.

පොහොට්ටුවට රට හදන්න බෑ – අනුර දිසානායක

එදා ගෝඨාභය ගෙනල්ලා රට හදයි කියලා බලාපොරොත්තු වෙච්ච අය, අද දන්නවා පොහොට්ටුවට යළි එය කරන්න බැරි බව, ඒ නිසා ඒ අයත්, එක්සත් ජාතික පක්ෂයේ බොහෝ අය අද ජාතික ජන බලවේගයට එකතු වෙලා තියෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඔයිල් පාම් වගාව ව්‍යාප්ත කිරීම ගැන පාම් ඔයිල් කර්මාන්තකරුවන්ගේ 2022 වාර්ෂීක මහසභා රැස්වීමේදී සාකච්ඡා

ශ්‍රී ලංකා පාම් ඔයිල් සංගමය (POIASL) සිය 4 වැනි මහා සභා රැස්වීම 2022 පසුගියදා කොළඹ දී පැවැත්වන ලදී.

මෙරට අපනයන ආදායම ඉහළ නංවාගැනීම රජයේ ප්‍රමුඛ අරමුණයි – කර්මාන්ත ඇමති

මෙරට නිෂ්පාදන කර්මාන්තය ප්‍රවර්ධනය කරවමින් අපනයන ආදායම ඉහළ නංවාගැනීම රජයේ ප්‍රමුඛ අරමුණ බව කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

ජනතාව මොන දේශපාලන තීන්දුවක් ගත්තත් රටට වැඩදායි වැඩපිළිවෙලක් කරන්න ඕන – අමාත්‍ය නිමල්

පටු දේශපාලනය කරපින්නගෙන සිටිය නමුත් දැන් ඒ යුගයෙන් එළියට ඇවිල්ලා ජනතාවගේ අනාගත දේශපාලන තීන්දුව මොනව වුනත් රටට හොඳ වැඩපිළිවෙලත් එක්ක වැඩ කටයුතු කරන්න සපථ වෙලා ඉන්න ඕනෑ බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.