15 May 2024

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ වෙසක් සැමරුම්

2023 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමීව පැවැත්වෙන සුහුරුපාය වෙසක් සැමරුමක් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සුහුරුපාය පරිශ්‍රයේදී පැවැත්විණ.

බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය දැරියක් මරුට.. දරුවෙකු අතුරුදහන්

මතුරට, අඹගස්පිටිය ප්‍රදේශයේ බෙලිහුල්ඔයේ දිය නෑමට ගිය කුඩා දරුවෙකු සහ දැරියක් දියේ ගිලි අනතුරට පත්ව ඇති බව පොලිසිය පවසයි.

චාල්ස් රජු කිරුළු පළඳයි

ලන්ඩනයේ වෙස්මිනිස්ටර් ඇබේ දේවස්ථානයේ පැවැත්වෙන රාජාභිෂේක මංගල්‍යයේදී බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජු කිරුළු පැළදී බව බකිංහැම් මාලිගය නිවේදනය කල බව විදේස් මාධ්‍ය වාර්තා කරයි.

තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය නායක හමුවට ජනපති එක් වෙයි

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගීත්වයෙන් ඊයේ (05) ලන්ඩන් නුවර දී පැවත්වුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද ඊට සහභාගි විය.

අනවසරයෙන් මෙරටින් සංක්‍රමණය කළ පුද්ගලයන් 06 ක් මන්නාරමේදී නාවික හමුදා භාරයට

මන්නාරම, එරුක්කුලම්පිඩ්ඩි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ඊයේ (05) දින සිදුකළ මෙහෙයුමක් මඟින්, නීති විරෝධී ලෙස මුහුදු මාර්ග ඔස්සේ මෙරටින් විදෙස් රටකට සංක්‍රමණය වීමට උත්සහ කළ බවට සැකකෙරෙන පුද්ගලයන් 06 ක් සමග ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ඉරානයෙන් ශ්‍රී ලංකාවට පිළිකා ඖෂධ ඇතුඵ අත්‍යවශ්‍ය බෙහෙත් රැසක්

ඉරාන ජනරජය විසින් ඇමරිකන් ඩොලර් මිලියන 1.8 ක ට අධික පිළිකා ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ තොගයක් ශ්‍රී ලංකා රජය වෙත අද (04) පෙරවරුවේදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී ප්‍රදානය කෙරිණි.

මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ වැඩ ආරම්භ කෙරේ

වසර අටක් තිස්සේ වැඩ අතර මග නවතා තිබු මාතලේ බර්නාඩ් අලුවිහාරේ ක්‍රිඩාංගණයේ නවිකරණය කටයුතු සදහා වැඩ ආරම්භ කිරිම ඊයේ(04) සිදු කෙරුණි.

‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපය ජනපති අතින් විවෘත කෙරේ

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය වෙසක් උත්සවය වෙනුවෙන් සංවිධානය කරන ‘බුද්ධ රශ්මී’ වෙසක් කලාපය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) ආරම්භ කෙරිණි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කරන්න මේ මාසය තුළ සූදානම් – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළ රටට ඉදිරිපත් කරන්න මේ මාසය තුළ සූදානම් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි බවයි.