16 May 2024

වසර හතරකට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස් වෙයි

වසර හතරකට පසු ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (03) ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

පෙර පාසල් දරුවන් පිරිසක් හදිසියේම එප්පාවල රෝහලට එයි

පෙර පාසල් දරුවන් අතින් නිම වූ පළමු ඖෂධ බහාලුම් කවර තොගය එප්පාවල ප්‍රාදේශීය රෝහල වෙත පරිත්‍යාග කිරීම පෙරපාසල් දරුවන්ගේ සුරතින් අද (03) සිදු කෙරිණි.

ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය ජනපති අතින්

ජනාධිපති අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය 2023 අද (03) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

ව්‍යාපාර හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීමට ජනාධිපති කාර්යාලයෙන් කාර්ය සාධක බළකා 07ක්

රට තුළ “ව්‍යාපාර හිතකාමී පරිසරයක්” නිර්මාණය කිරීමේ අරමුණින් කාර්ය සාධක බළකා හතක් යටතේ ආයෝජකයින්ට පහසුකම් සැලසීමේ සේවා සපයන ආයතන 54ක් ස්ථාපිත කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්යාලය සැලැසුම් කර තිබේ.

එප්පාවල කටියාව යාය 01 විද්‍යාලයේ වෙසක් කූඩූ තරඟාවලියක්

අනුරාධපුර දිස්ත්‍රික්කයේ තඹුත්තේගම අධ්‍යාපන කළාපයේ, එප්පාවල කටියාව යාය 01 විද්‍යාලයේ සිසු සිසුවියන්ගේ වෙසක් පහන් කූඩු නිර්මාණයන් ඇතුළත් වෙසක් පහන් කූඩු තරඟාවලියක් එම විද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

නකල්ස් ආක්‍රමණශීලි වල් පැලැටි නිසා තර්ජනයක්

නකල්ස් වන පෙත ආශ්‍රිතව ආගන්තුක පැළැටියක් පැතිර යාම නිසා පිටවල පතන සහ අඒ ආශ්‍රිත ප්‍රදේශයේ පරිසරය විනාශවිමේ තර්ජනයකට මුහුණ පා ඇති බව පරිසරවේදිහු පවසති.

ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ විශේෂ වෙසක් වැඩසටහන අදින් ඇරඹේ

බුද්ධ රශ්මි ජාතික වෙසක් මංගල්‍ය වෙනුවෙන් ගාලු මුවදොර ෂැංග්‍රිලා හරිත භූමියේ සහ ජනාධිපති කාර්යාල පරිශ්‍රයේ මැයි 03,04,05 සහ 06 යන දිනයන්හි දී තොරණ, පහන් කූඩු, භක්ති ගීත, දන්සැල්, සීලභාවනා ඇතුළු වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

ජාතික ඵලදායීතා කොමිෂන් සභාවේ කටයුතු සඳහා ඕස්ට්‍රේලියාවේ සහාය

ඕස්ට්‍රේලියානු ඵලදායිතා කොමිෂන් සභාව සහ ශ්‍රී ලංකා ජාතික ඵලදායිතා කොමිෂන් සභාවේ ක්‍රියාකාරී කණ්ඩායම අතර දැනුම හුවමාරු කර ගැනීමේ මාර්ගගත (Online) සැසියක් පසුගියදා පැවැත්විණි.

අයුක්තියට අසාධාරණයට එරෙහිව ජනතාව නැගිටුවන්න සූදානම් – ජවිපේ අනුර දිසානායක

අයුක්තියට අසාධාරණයට එරෙහිව ජනතාව සමග එකාබද්ධව අප ජනතාව නැගිටුවන්න සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසයි.