16 May 2024

අග්බෝ ඇතු ආරක්ෂිත ප්‍රදේශයකට රැගෙන යන්නැයි ප්‍රදේශවාසින් කියයි

බරපතල තුවාල ලබා සිට සුවය ලැබූ අග්බෝ ඇතු ගම්වැදීමට හුරු වීමෙන්, නැවතත් අග්බෝගේ ජීවිතය අවදානමකට ලක් වී ඇතැයි තිරප්පනය ප්‍රදේශවාසීන් පවසති.එබැවින් අග්බෝ ඇතු ආරක්ෂිත ප්‍රදේශයකට රැගෙන යන ලෙස ඔවුන් ඉල්ලා සිටිති.

නෙදර්ලන්තයෙන් ආපසු භාර දුන් කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනයට

ලන්දේසි යටත් විජිත සමයේ ශ්‍රී ලංකාවෙන් නෙදර්ලන්තයට රැගෙන ගොස් යළි මෙරටට භාරදෙන ලද කෞතුක භාණ්ඩ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත කිරීම අද (05) බුද්ධ ශාසන සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක ප්‍රධානත්වයෙන් ජාතික කෞතුකාගාරයේ දී සිදු විය.

මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කෙරේ

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමග ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව බලපත්‍රලාභි වාණිජ බැංකු හරහා ක්‍රියාත්මක කරන මනුසවි විගමනික ශ්‍රමික බහුකාර්ය ණය යෝජනා ක්‍රමය ජනගත කිරිම අද (04) කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ දී අමාත්‍ය මනුෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ.

මාතර දිස්ත්‍රික් මහ රෝහලට නවීන තාක්ෂණික විශේෂිත ඩිජිටල් X-ray පරීක්ෂණ යන්ත්‍රයක් – සෞඛ්‍ය අමාත්‍යංශය

මාතර දිස්ත්‍රික් මහ රෝහලේ ස්ථාපිත කර ඇති රුපියල් මිලියන 100 ක පමණ වටිනාකමකින් යුතු නවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත ඩිජිටල් X-ray පරීක්ෂණ යන්ත්‍රය (Optima TM XR646 HD) ලබන සතියේ සිට රෝගී ප්‍රතිකාර සේවා සදහා එක් කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය සඳහා නව පනතක් ගෙන එනවා – ඇමැති විජයදාස

මෙරට ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය ආයතන නියාමනය කිරීමට නව පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය නොකර ලංකාවට දිනන්න බෑ – මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා

ජාත්‍යන්තරය සමඟ තරඟකළ හැකි කාර්යක්ෂමතාව තිබෙන තරඟකාරී ආර්ථිකයක් නිර්මාණය කළ යුතු බවත් එසේ නොකර ලංකාවට දිනන්න නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමට ප්‍රමුඛතාව දුන්නොත් දරුවන්ගේ ප්‍රමුඛතා මඟහැරෙනවා – ඇමැති සුසිල්

ගුරු වැටුප් විෂමතා ඉවත් කිරීමේ ඉල්ලීම් වෙනුවෙන් ප්‍රමුඛතාව දෙන්නේ නම් පවත්නා ආර්ථික වාතාවරණය හමුවේ දරුවන් වෙනුවෙන් හඳුනාගත් ප්‍රමුඛතා ඉටුකිරීමට අසීරු වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මාතලේ ළමා සංවර්ධනයට රුපියල් ලක්ෂ 50ක් වෙන් කෙරේ

මාතලේ දිස්ත්‍රික්කයේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන සංවර්ධනය සදහා මේ වසරේ රුපියල් ලක්ෂ 50ක අධික ප්‍රමාණයක් වෙන් කර මේ වන විට සංවර්ධන කටයුතු සිදු වන බව මාතලේ දිස්ත්‍රික් පරිවාස කාර්යාලය පවසයි.

රට නැගිට්වන එකේ වගකීම හැමෝටම තියෙනවා – මන්ත්‍රී දුමින්ද දිසානායක

මේ රට නැගිට්වන එකේ වගකීම සියළු දෙනාට ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

මම මැරුවත් දූෂණයට එරෙහි සටන නවත්වන්නේ නැහැ – විපක්ෂ නායක සජිත්

බංකොලොත් රටෙත් දුෂිත ගනුදෙනු හරහා සුන්නත්දූලි කරන ව්‍යපෘති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ සෙවනැල්ලේ සරණේ සිට ක්‍රියාත්මක කරන බවත් රට ඩිජිටල්කරණය වීම තුළ මෙකී දූෂණය වංචාවට තිත තැබිය හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.