ලාදුරු රෝගයට බය වෙන්න අවශ්‍ය නෑ – සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල
ලාදුරු රෝගය යනු බිය විය යූතු නැති රෝගයක් බවත්, එම රෝගින් සමාජයෙන් කොන් නොකළ යුතු බවත්, රෝගියෙකුට ප්‍රතිකාර ආරම්භ කර දින දෙකකින් පසු තවත් පුද්ගලයෙකුට රෝගය බෝකිරීමේ හැකියාව නැතිව යන බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.