ජම්බෝ පරදවන්න ශ්‍රී ලංකා ජම්බෝ සුදානම්
විදේශයෙන් ආනයනය කරන “ජම්බෝ” රටකජු පරදවන්න “ශ්‍රී ලංකා ජම්බෝ” සුදානම් බව කෘෂි කර්ම අමාත්‍යංශය පවසයි. මේ වනවිට අප රටේ රටකජු බෝගය වගා කරන නමුත් එම ප්‍රමාණය ජාතික අවශ්‍යතාවයට නොසෑහෙන බැවින් වාර්ෂිකව විදේශ රටවලින් රටකජු විශාල ප්‍රමාණයක් මෙරටට ආනයනය කරයි.