අලුත් ඇලෝසියක්ගෙන් ජනාධිපතිවරණ දිනන එකට විරුද්ධයි
ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන එන ලද 20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට තම පක්ෂය සම්පුර්ණයෙන්ම විරුද්ධ බව එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි. එම පක්ෂයේ ප්‍රධාන ලේකම් නිතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ඒ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින්.