මෝදිගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභාංගයක්
අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් විපක්ෂය විසින් ඉදිරිපත් කරන බව ඉන්දිය මාධ්‍ය වාර්තා කරයි. එම මාධ්‍ය වාර්තා සඳහන් කර ඇ.ත්තේ මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන රජයට එරෙහිව විපක්ෂය විසින් අදාළ විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කරන බවයි.