සුසිල් දේශපාලනයෙන් සමු ගනි
හිටපු අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා දේශපාලන ජිවිතයෙන් හෙට (19) දිනයේදී සමු ගන්නා බව වාර්තා වේ. ඉතා විශ්වාසානීය ආරංචි මාර්ග කියා සිටියේ ඒ මහතා පවතිව දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් කලකිරිම් ඇති හෙයින් මෙම තීරණය ගෙන ඇති බවයි.