හන්දියේ බෝඩ් එල්ලන් ඉන්නේ නැතිව – ළමයි හදන්න
දරුවන් හදන්නේ නැතිව බොහෝ දේවල් කියමින් හන්දි ගානේ, පාරවල් ගානේ බෝඩ් අල්ලගෙන ඉන්න එක තමයි අපේ රටේ වැඩි හරියක් සිදු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක , අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.
දරුවන් හදන්නේ නැතිව බොහෝ දේවල් කියමින් හන්දි ගානේ, පාරවල් ගානේ බෝඩ් අල්ලගෙන ඉන්න එක තමයි අපේ රටේ වැඩි හරියක් සිදු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජාතික සංවිධායක , අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පවසයි.
හම්බන්තොට දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වී.කේ.ඉන්දික හදිසියේ අභාවප්‍රාප්ත වී තිබේ.
හිටපු ඇමැතිනි විජයකාලා මහේෂ්වරම් මහත්මිය විසින් පසුගියදා එල් ටී ටී ඊ ය ගෙන ආ යුතු බව කළ ප්‍රකාශය දැඩි ලෙස හෙලා දකින බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා පවසයි.
දේශපාලන පළිගැනීමට ලක් වූ පුද්ගලයින්ට සහන සැලසීමට අධ්‍යාපන අමාත්‍යාංශය විධිමත් ක්‍රමවේදයක් අනුව කටයුතු කළ බවත් වෘත්තීය සමිතිවලට මේ පිළිබද ගැටළුවක් ඇත්නම් සිසු දරුවන්ගේ අධ්‍යාපනය කඩකප්පල් නොකර අධිකරණය හමුවට යන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා මේ රටේ ප්‍රධානීයා වශයෙන් පත්වීම දකින්න අපේ දෑස් පිං කිරීමට අවශ්‍ය බව රත්මලාන ආසන සංවිධායිකා පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසයි.
රටක් ලෙස ලෝකය ජයගැනීමට තිබෙන ක්‍රීඩා ක්ෂේත්‍රයේ ජය ගැනීමට තමා සතු දැනුම හා පරිපාලනමය ශක්තිය යොදන බව යුද්ධ හමුදාපති ලුතිනල් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.
නිවැරැදි මුදල් කළමනාකරණයක් කරගනිමින් ආර්ථිකය දීර්ඝකාලීන වැඩපිළිවෙලකට සකස් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා පවසයි.
වර්තමාන ආණ්ඩුව හරි දැක්මක් හෝ විදිමත් රාජ්‍ය පාලනයක් නොමැති කමින් රට බෙදුම්වාදයේ සැනකෙලි බිමක් වී ඇතැයි එක්සත් ජාතික නිදහස් පෙරමුණ පවසයි.
කොටි ත‍්‍රස්තවාදීන්ට දරුවන් ලෙස සලකන මේ ආණ්ඩුවේ මන්තී‍්‍රවරියක ‘එල්ටීටීඊය යළි ගොඩන`ගන්න ඕනෙ‘ බව කීම හිතේ අමාරුවට කළ එකක් නොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.
උතුරේ දෙමළ ජනතාවට මෙන්ම දකුණේ සිංහල ජනතාවටද නැවත වරක් යුද්ධයක් අවශ්‍ය නැති බවත් ජාතිවාදයට උඩගෙඩි ලබාදෙන විජයකලා මහේෂ්වරන්ගේ ප්‍රකාශයට විරුද්ධ ගත හැකි උපරිම නීතිමය පියවර ගත යුතු බවත් විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පවසයි.