මධ්‍යම ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් “උරුමය” දෙවන වැඩසටහන ගැන සාකච්ඡාවක්
“උරුමය” ඉඩම් ඔප්පු ප්‍රධානය කිරීමේ වැඩසටහනේ මධ්‍යම පළාතේ වර්තමාන ප්‍රගතිය හා ඉදිරි කටයුතු සම්බන්ධ විශේෂ සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පළාත් ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී පසුගිය 07 වනදා පැවැත්විය.