20 May 2024

පසුගිය රජයේ කිසිදු අයෙකු වරදකරුවෙකු කරන්න වත්මන් රජයට බැරි වුණා

ඉදිරියේදී පිහිටුවන තම රජයක් යටතේ උඩු යටිකුරුව තිබෙන සමාජය නැවත යථා තත්ත්වයට පත්කරන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි. පසුගිය රජයේ සාමාජිකයින්ට එරෙහිව වත්මන් රජය විසින් පවත්වාගෙන යනු ලැබූවද කිසිදු පුද්ගලයෙකු වරදකරුවන් කිරීමට තවමත් සමත් වී නැති බව මහාචාර්ය ජී. එල් පීරිස් මහතා පැවසිය.

නව හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කරයි

ශ්‍රී ලංකා යුද හමුදාවේ 23 වන යුද හමුදාපතිවරයා ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ. ඒ, යුද හමුදාපතිවරයා ලෙස සිටි ලූතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ විශ්‍රාම ගැන්වීම් ඊයේ (18) දින සිදුවිය.

එජාපයේ සාකච්ඡා අදත්…. අපේක්ෂකත්වය ළඟදීම සජිත්ට…!

එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් අද (19) පස්වරු 04 ට අරලියගහ මන්දිරයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ජන බලවේගයේ ජනපති අපේක්ෂකයා අනුර ….. !

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පත් කර තිබේ. ඒ සඳහා වු අද (18) ගාලු මුවදොර පිටියේ පැවැති රැළියේදී ජනතා විමුක්ති පෙරමුණ විසින් ප්‍රකාශයට පත් කරන ලදි. මෙම අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණට සහාය දක්වන විශාල පිරිසක් එහි පැමිණ සිටියේය.

නීති විරෝධී මත්පැන් වැටලීමට දුරකථන අංකය 19 වනදා සිට ක්‍රියාත්මකයි

නීතිවිරෝධී මත්පැන් පිළිබඳව මහජන පැමිණිලි ලබාගැනීම සඳහා පැය විසිහතර පුරා ක්‍රියාත්මක විශේෂ ද්‍රකතන අංක 1913 අද (19) දින සිට ක්‍රියාත්මක කිරීමට සුරා බදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

සල්ලි නෑ කිව්ව නිව්ස් එක බොරුවක්…… පොලීසියේ 31,500 ට උසස්වීම් ළඟදීම

පොලිස් දෙපාර්තමේන්තුවේ පවත්නා පුරප්පාඩු නොසලකා පොලිස් කොස්තාපල් සිට පොලිස් පරීක්ෂක දක්වා උසස්වීම් ලබාදීමේ ක්‍රමවේදයක් මහා භාණ්ඩාගාරයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව විසින් සකස් කරමින් පවතී.

මහේන්ද්‍රන් අයිඩියල් සමාගම වීවෘත කිරීම අගමැති අතින්

මහේන්ද්‍රන් අයිඩියල් ලංකා පුද්ගලික සමාගමේ වාහන එක්ලස් කිරීමේ කර්මාන්ත ශාලාව විවෘත කිරීමේ උත්සවය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) දින මතුගම, වැලිපැන්නේදී පැවැත්විණි.

පොලිස් නිලධාරින්ගේ ගැටළු විසදීමට පියවර රැසක් ගත් බව ජනපති පවසයි

පොලිස් නිලධාරින් ඇතුළු සියලු රජයේ සේවකයන් වෙත යහපත් මානසිකත්වයකින් යුතුව තෘප්තිමත් සේවාවක නිරතවීමට අවස්ථාව සලසාදීම තම අපේක්ෂාව බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරණ සටනට නියතවශයෙන්ම තමන් ඉදිරිපත් වන බව සජිත් කියයි

රටේ අනාගතය තීන්දු කරන ජනාධිපතිවරණය ඉදිරි කාලයේදී පැවැත්වන බවත් එයට නියත වශයෙන්ම තමන් ඉදිරිපත් වන බව නිවාස හා ඉදිකිරිම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි. අමාත්‍යවරයා ඊයේ (16) මේ බව පවසමින් කියා සිටියේ ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ජනතාව විසින් නිවැරදි තීන්දුව ගත යුතු බවයි.

කැත නැතුව බය නැතුව අපේ අපේක්ෂකයාට ඡන්දය දෙන්න- ජවිපෙ

ජනතාවට කැත නැතුව බය නැතුව තමන්ගේ ඡන්දය ලබාදෙන්න පුළුවන්, ඡන්දය ලබාදීමෙන් පසුව ඒ පිළිබඳව පසුතැවීමක් ඇති නොවෙන ජනතාවගෙන් ලබාගත් ඡන්දයට වගකියන අපේක්‍ෂකයෙක් ජාතික ජන බලවේගයෙන් 18වැනිදා හඳුන්වා දෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.