16 May 2024

ශ්‍රමිකයන්ගේ ආර්ථික නවීකරණය කරන්න සුදානම් – අගමැති

මෙරට ශ්‍රමිකයන්ගේ ශිල්පීය ඥානය වැඩි කරමින් අඩු වේතන ලබන ආර්ථිකයක් වෙනුවට වැඩි වේතන ලබන ආර්ථිකයක් කරා රට යොමු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ශ‍්‍රී ලංකාව එක නීති පද්ධතියක් යටතට ගත යුතුයි – ඇමති චම්පික රණවක

ජනාධිපති, අගමැති සහ විපක්ෂ නායකගේ වගකීම ජනතාවගේ බිය සැක දුරුකිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමත් 19 වෙනි සංශෝධනය කළාසේම සංශෝධනය අනුමත කර රට එක නීතියකට ගෙන ආ යුතු බව මහානගර අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ආණ්ඩුව අධ්‍යාපනය විකිණීමේ කුමන්ත්‍රණයක් කරන බව පුබුදු ජයගොඩ

උසස් පෙළ විභාගයේ ජීව විද්‍යා විෂය ප්‍රශ්න පත්‍රය විසින් ඇතිකළ අසාධාරණයත් තත්ව සහතික කිරීමේ හා ප්‍රතීතන පනත හරහා පෞද්ගලික විශ්ව විද්‍යාල නීතිගත කිරීමේ උත්සාහයත් ආණ්ඩුවේ අධ්‍යාපන පෞද්ගලිකරණ කුමන්ත්‍රණයේ පියවර බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

නව යුධ හමුදාපති පත් කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක්

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුධ හමුදාපති ධූරයට පත්කිරීම රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ජාත්‍යන්තර පාසල් හා පෞද්ගලික පාසල් නියාමනයත් අධ්‍යාපන අමාතයාංශය යටතට

මේ වනවිට සකස් කර අවසන් වී තිබෙන නව අධ්‍යාපන පනතින් ජාත්‍යන්තර පාසල් හා වෙනත් පාසල් නියාමනය කිරීමේ බලය අධ්‍යාපන අමාතයාංශයට පැවරෙන බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

ඡන්දේ දිනන්න පුළුවන් … හැමෝම එකමුතු විය යුතුයි – අගමැති

එළඹෙන මැතිවරණය පහසුවෙන් ජයග්‍රහණය කළ හැකි බවත් ඒ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සියලූ දෙනා එකමුතුව හා එක්සත්ව නව සන්ධානය පිහිටුවා ගනිමින් ශක්තිමත්ව ඉදිරියට යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වැඩ නිමවෙමින් පවතින කුරුණෑගල ගම්පෙරලිය

කුරුණෑගල ක්‍රියාත්මක “කුරුණෑගලට නවෝදයක්” යටතේ සිදුවන සංවර්ධන ව්‍යාපෘතීන් වලට අමතරව වත්මන් රජය විසින් ක්‍රියාත්මක කර ඇති ගම්පෙරලිය සංවර්ධන සංග්‍රාමය 2019 ව්‍යාපෘතිය යටතේ ද සංවර්ධන කටයුතු ආරම්භ කර එම ව්‍යාපෘතීන් මහජනතාවගේ අයිතියට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අවසන් කර ඇත.

දුම්රිය කාර්යක්ෂමතා වැඩිකිරීමට ඇ.ඩො. මිලියන 160 ක මූල්‍ය ආධාර

දුම්රිය මෙහෙයුම් නවීකරණය කිරීම සහ ශ්‍රී ලංකා දුම්රිය සේවය විසින් සපයනු ලබන සේවාවන්හි කාර්යක්ෂමතාව ඉහළ නැංවීම තුළින් දුම්රිය අංශයේ වැඩිවන ඉල්ලුම සපුරාලීම සඳහා රජය ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 160 ක ණය ආධාර ලබාගැනීමට තීරණය කර ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.

මහා සඟරුවනට එරෙහි වීම රටේ අනන්‍යතාවයට සහ සභ්‍යත්වයට වින කිරීමක්

ඉතිහාසය පුරාම ශ්‍රී ලාංකේය සභ්‍යත්වය සංස්කෘතිය ජාතික හැඟීම ආරක්ෂා කළ මහා පවුර බවට පත් වුණේ භික්ෂුන් වහන්සේ බවත් එම පවුර දුර්වල කරවන සුළු ඕනෑම ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් තුළින් ශ්‍රී ලාංකික ජාතියෙහි අනන්‍යතාවය ට තර්ජනයක් ඇතිවන බවත් ඒ නිසා භික්ෂුන් වහන්සේ සම්බන්ධව කිසියම් ප්‍රකාශයක් නිකුත් කරන විට අතිශය වගකිවයුතු භාවයෙන් කටයුතු කළ යුතු බවත්, කථානායක කරු […]

මෛත්‍රී ජනපති සටන අතහරි 

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව වාර්තා වේ. ඔහු සමීපතයෙකු පැවසුවේ මේ වන විට මෛත්‍රිපාල සිරිසේන මහතා නැවත ජනාධිපති ධුරයට නොඉල්ලීමට තීරණය කර ඇති බවයි.