20 May 2024

අතපාන ජිවිත අපිට එපා … මේ රට නැගිට්ටවන්න අයයි ඕන – දුමින්ද

මේ රට හැමදාම දුප්පත් රටක් වශයෙන් දකින්නනේ නැතිව මේ රට ගොඩනගන්න අවශ්‍ය බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධානයක දුමින්ද දිසානායක මහතා පවසයි.

ඊලාම් කොඩිය ඔසවපු අය ගෝඨාභයට එකතුවෙද්දී ශ්‍රී ලංකා ධජය ඔසවපු සම්බන්ධන් අපට එකතු වුනා

දෙමළ ජාතික සන්ධානයේ සහයෝගය නිල වශයෙන්ම තම කදවුරේ ජනධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට හිමිව ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (03) පැවති මාතර දිස්ත්‍රික් තරුණ සම්මේලනය ආමන්ත්‍රණය කරමිනි.

වෙනසකට මුල පුරන්න මාලිමාවට ඡන්දය දෙන්න – ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර

මේ ජනාධිපතිවරණයේදී තීරණාත්මක හැරවුම් ලක්ෂයක් රටට අත්කරදීමේ හැකියාවක් තිබෙන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි. ඒ මහතා අද (04) මාධ්‍ය  සාකච්ඡාවකට එක්වෙමිනි.

ගෝඨාගේ දේශපාලන කඳවුරේ හැසිරීම ඉතා හිරිකිතයි – එජාප සභාපති කබීර් කියයි

ගෝඨාභය රාජපක‍ෂ නියෝජනය කරන දේශපාලන කඳවුරේ හැසිරීම ඉතා හිරිකිත බවත් ඔවුන්ගේ දේශපාලන ක්‍රමවේද පවා අප්‍රසන්න බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, අමාත්‍ය කබිර් හෂීම් මහතා පවසයි.

නව අධිකරණයක්… ! ශ්‍රීලනිප අය දැන් ප්‍රාණ ඇපයට හසු වෙලා – ඇමති පාඨලි

අධිකරණයට වෙට්ටු දමමින් නොයෙක් ආකාරයෙන් කටයුතු කළත් 16 වනදායින් පසුව නව අධිකරණ ක‍්‍රමයක් ඇති කරන බවත් ඒ තුළින් නඩු කඩිනමින් අසා දූෂිතයින්ට දඩුවම් ලබා දී දුෂිත අයුරින් උපයා විදේශ රටවලට ගෙන ගිය ධනය නැවත මේ රටට ගත හැකි ක‍්‍රමයක් ඇති කරන බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව […]

හම්බන්තොට වරාය විකිණීමට අඩිතාලම දැම්මේ රාජපක්ෂලා බව ඇමැති අර්ජුන කියයි

හම්බන්තොට වරාය විකිණීමේ මූලික අඩිතාලම සකස් කළේ රාජපක්ෂලා බව ප්‍රවාහන සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්‍යයවරයා මේ බව පැවසුවේ හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට එල්ල කළ චෝදනාවකට පිළිතුරු දෙමිනි.

ජනාධිපති වී පැය 72 කදී පොලිස් නිලධාරින්ගේ දීමනා ප්‍රශ්ණය විසදනවා – ජනපති අපේක්ෂක සජිත්

උස් පහත් භේදයකින් තොරව සියළුම පොලිස් නිලධාරීන්ට රුපියල් විසිදහසක බටා දිමනාව මෙන්ම ආහාර දිමනාවද තමා ජනාධිපති වී පැය 72 ක් තුළ ලබා දෙන බව නව ප්‍රජාතන්ත්‍රවාදි පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගෝඨාභයගේ ජය වෙනුවෙන් තවත් පක්ෂ 14ක් එක්වෙයි…

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂගේ ජයපතා තවත් දේශපාලන පක්ෂ 14 ක් එක් වී ය. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් සුළු පක්ෂ 14ක් සමඟ අතර අවබෝධතා ගිවිසුමකට එළැමීම අද සිදු වී ය.

උතුර – නැගෙනහිර ඇතුළු පලාත් නියෝජිතයින්ගෙන් සමන්විත සෙනෙට් සභාවක් ඇති කරනවා : රනිල් වික්‍රමසිංහ

ජනාධිපතිවරණයෙන් අනතුරුව ගොඩනගන ආණ්ඩුවේ අගමැති ලෙස තමන් ඉදිරියටත් කටයුතු කරන බවත්, එම ආණ්ඩුවේ ප්‍රමුඛ කටයුත්තක් ලෙස උපරිම ලෙස බලය බෙදාහරින නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවත් එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ ඊයේ (03) යාපනයේ දී පැවැසීය. 

ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙ.ටො.12000 ක් හදිසි මිලදී ගනි

මේ දිනවල වෙළඳපොළේ පවතින ගෑස් හිඟයට පිළියමක් ලෙස ගෑස් මෙට්‍රික් ටොන් 12000 ක් හදිසියේ මිලදී ගැනීමට මුදල් අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.  මුදල් අමාත්‍යාංශය යටතේ පවත්නා ලිට්‍රො ගෑස් සමාගම මගින් මෙය ආනයනය කර වෙලඳ පොළට වහා නිකුත්කිරීමට කටයුතු කරනු ලැබේ.