17 May 2024

රනිල් ගේ ආණ්ඩුව ඇමෙරිකාව සමඟ අත්සන්කරන MCCගිවිසුමෙන් රටෙන් පහෙන් එකක් ඇමෙරිකාවට…

ඇමෙරිකාව සමග අත්සන් තැබීමට සැරසෙන මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම පිළිබඳව අමාත්‍ය මණ්ඩලයට ‘ජාතික ආර්ථික සභාව, ඉදිරිපත් කළ නිරීක්‍ෂණ උපුටා දක්වමින් එම ගිවිසුම ශ‍්‍රී ලංකාවටත් එහි ජනතාවටත් ඉතාමත් හානිකර බව ඔප්පු කර පෙන්වීමට ජානිපෙ නායක විමල් වීරවංශ මහතා කටයුතු කළේය.

සජිත් පරද්දවන මහ මොළකරු අගමැති රනිල් බවට මතයක්…

එක්සත් ජාතික පක්ෂයේ බල අරගලය සීතල යුද්දයක් වී දශකයක් ඉක්මවූ පසු එහි එක් පාර්ශවකරුවෙක් එක් ඉල්ලීමක් ජයගත්තේ ය. එනම්, දශක දෙකහමාරක යාවජීව නායකත්වය සතුකරගෙන සිටින පක්ෂයේ මැතිවරණ අපේක්ෂකයින් නම්කිරීමේ බලයට කේවල් කරමින්, අරගලකාරී පාර්ශවය හෙවත් රනිල් වික්‍රමසිංහ ට එරෙහි පාර්ශවයේ ඉල්ලුම්කරු සජිත් පේමදාස විසින් ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය දිනාගැනීමයි.

තමිල් අරසුකච්චි සහාය සජිත් ට දෙන්න තීරණය කළා : සුමන්තිරන් කියයි…

ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස ට සහාය ලබාදීමට අද (03) දිනයේදී රැස්වූ දෙමළ ජාතික සංධානයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් පැවැසී ය.

බලෙන් අත්සන් කිරීමට සැලසුම් කර තිබෙන MCC ගිවිසුම සැක සහිතයි : JVPය කියයි…

මිලේනියම් චැලෙන්ජ් හෙවත් MCC ගිවිසුම වත්මන් ආණ්ඩුව විසින් අත්සන් කිරීමට යන්නේ බලහත්කාරයෙන් බවත් මේ ගිවිසුම පිළිබදව තම පක්ෂයට ද සැකයක් ඇති බවත් ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා අද කොළඹ දී පැවැසී ය.

මිලේනියම් ගිවිසුමට අත් එසවූ සජිත්ගේ කොන්ද කැබිනට් එකේ දී ප්‍රදර්ශනය වුණා : විජේදාස රාජපක්ෂ කියයි…

අමෙරිකාවට අපේ රටේ අක්කර ලක්ෂ ගණනක් පාවා දෙන මිලේනියම් චැලෙන්ජ් කොපරේෂන් ගිවිසුම කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී ඒවෙනුවෙන් අනුමැතිය ලබා දුන් සජිත් පේමදාස අපේකෂකයා ගේ කොන්ද පිළීබදව රටට හෙළිදරව් වීඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසයි.

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ම අත්සන් කරනවා : මංගල සමරවීර කියයි…

මේ වනවිට රටතුල දේශපාලන පොරපිටියේ ද ආන්දෝලනයක් ඇතිකර තිබෙන මිලේනියම් චැලේන්ජ් සහයෝගිතා ගිවිසුම අත්සන් කළ පසුව අනුමැතිය සඳහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පැවසීය.

සිවාජිලිංගම් ටෙලෝවෙන් ද ඉවත්වෙයි : උතුරේ දේශපාලනයේ පෙරළියකට බලපෑම්…

මෙවර ජනාධිපතිවරණයට ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත්ව සිටින හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ටෙලෝ පක්ෂයෙන් හා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ.

මගේ පාලනයක් යටතේ අන්තවාදයට ඉඩක් නැහැ : ගෝඨාභය රාජපක්ෂ කියයි…

යහපාලනය යටතේ අන්තවාදීන්ට යහතින් වර්ධනය වන්නට අවස්ථාව සැලසුණු බවත් තමන්ගේ පාලනයක් යටතේ අන්තවාදය වර්ධනය වීමට හෝ එහි පැවැත්වට කිසිසේත් ඉඩක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධපතිධුරාපේක්ෂක ගොඨාභය රාජපක්ෂ සදහන් කරයි. 

ඇමරිකාවේ මර උගුල ගෝඨාභයයි – ඇමැති පාඨලි කියයි

ඇමරිකාව සමගින් ගිවිසුම්වලට එළඹ රට ඇමරිකාවේ මර උගුලක් බවට පත් කර ඇතැයි රාජපක්ෂ පාර්ශවය විසින් සඳහන් කළද, එය එසේ නොවන බවත්, ඇමරිකාව සම්බන්ධ කිසිදු ගිවිසුමකට ගෝඨාභය රාජපක්ෂ මහතා හට කිසිවක් කළ නොහැකි බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

රග්බි ලෝක කුසලානය දකුණු අප්‍රිකාව හිමි කර ගනි

ජපානයේ යොකොහමා ක්‍රීඩාංගණයේදී පැවැති රග්බි ලෝක කුසලාන අවසන් මහ තරගයේදී එංගලන්තය පරදා දකුණු අප්‍රිකානුවෝ තුන්වැනි වරටත් වෙබ් එළිස් කුසලාන දිනා ගැනීමට හැකි විය. ඒ ලකුණු 32 – 12 ක් ලෙසිනි.