20 May 2024

නව නිර්මාණකරුවන්ට ගැටළු විසදීමට ඇමති විමල් මැදිහත්වෙයි…!

කර්මාන්තකරුන්ට සහ නව නිපැයුම්කරුවන්ට බලපාන ගැටළු සම්බන්ධයෙන් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හා ව්‍යවසාය සංවර්ධන සහ කර්මාන්ත හා සැපයුම් කළමනාකරණ අමාත්‍ය විමල් වීරවංශ සහ උසස් අධ්‍යාපන, තාක්ෂණ සහ නවෝත්පාදන අමාත්‍ය බන්දුල ගුණවර්ධන යන මහත්වරු අතර විශේෂ සාකච්ඡාවක් උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

shikara Film එක ගැන පොඩ්ඩක් කතා කරමු

සත්‍ය සිදුවීම් පාදක කරගෙන චිත්‍රපට බොහොමක් නිර්මාණය වෙනවා. shikara Film එකත් ඉන්දියාව හා පාකිස්ථානය අතර සිදු වු සත්‍ය සිදුවීමක් ඇසුරෙන් නිර්මාණය වු චිත්‍රපටයකි.

තොරතුරක් දන්නේ නම් දන්වන්න !

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාව සදහා පිටත්ව ගොස් එහිදී කිසිදු තොරතුරක් නොමැති එච්.බී.අමිත් මහතා පිළිබදව තොරතුරු ලබාගැනීම සදහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මහජන සහාය පතයි.

කොප් කමිටුවේ සභාපති ලෙස හදුන්නෙත්ති පත් කරයි

පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පත් කර තිබේ.

කොන්ත්‍රාත්කරුවන්ට නොගෙවූ මුදල් ගෙවීමට කැබිනට් අනුමැතිය

පසුගිය රජය මගින් නිසි මුදල් වෙන් කිරීමකින් හෝ සැලසුමකින් තොරව ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති හේතුවෙන් පීඩාවට පත්ව සිටින සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ කොන්ත්‍රාත්කරුවන් ඇතුළු සියලු පාර්ශ්වයන්ට කඩිනමි සහන සැලසීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන තිබේ.

රවින්ද්‍ර රන්මිහිතැන්න ටෙලි සිනමා ගම්මානයේ සභාපති තනතුරයට

ප්‍රවීණ රංගන ශිල්පී රවීන්ද්‍ර රණ්දෙණිය මහතා රන්මිණිතැන්න, මහින්ද රාජපක්ෂ ජාතික ටෙලි සිනමා උද්‍යානයේ සභාපති ලෙස පත් කර තිබේ.

නිදහස් සැමරුමට සමගාමීව මුදල් අමාත්‍යංශය පැල සිටුවයි !

අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ මග පෙන්වීම යටතේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් මත 72 වැනි නිදහස් දිනයට සමගාමීව ක්‍රියාත්මක රුක් රෝපණ වැඩසටහනක් මුදල්, ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශයේ වැඩසටහන භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) පැවැත්විණි. 

සමථ මණ්ඩලවල නඩු විසදීමේ මුල්‍ය සීමාව ලක්ෂ 10 ක් බවට පත්කරනවා – ඇමති නිමල්

සමථ මණ්ඩලවල නඩු විසදීමේ මුල්‍ය සීමාව ලක්ෂ 10 ක් බවට පත් කළ යුතු බව අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ නිමල් සිරිපාල ද සිල්වා පවසයි.

යළිත් පෝලිම් යුගයක් ඇති කරන්න එපා – හිටපු මුදල් ඇමතිගෙන් පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් !

දිනපතා ඉහළ යන සහල්, එළවලු මිල අඩුකර ගැනීමට, ජීවන වියදම පහත හෙළීමට, රට පුරා ඇතිවෙමින් යන පෝලිම් යුගය අවසන් කර ගැනීමට අවශ්‍ය ඕනෑම සහායක් මේ පාර්ලිමේන්තුවෙදී ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර පවසයි.