20 May 2024

කොරෝනා ආසාදිතයන් 176 යි

කොරෝනා වයිරසය ආසාදනය වු පුද්ගලයින් සංඛ්‍යාව 176 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ  වෛද්‍ය අනිල් ජාසිංහ  පවසයි.

සමගි සහන අරමුදලෙන් මුව ආවරණ 10000ක පරිත්‍යාගයක්

කොරෝනා ව්‍යසනයෙන් රට මුදවා ගැනීමේ කාර්යයට දායක වීම උදෙසා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් මත,එම බලවේගයේ මැතිවරණ  අපේක්ෂකයින්ගේ අරමුදල් පරිත්‍යාගයෙන් යුක්තව   සාමූහිකත්වයෙන් ගොඩනැගුනු ‘සමගි සහන අරමුදල”මගින් සිදු කරනු ලබන සමාජ සත්කාර වැඩසටහනේ පළමුවැන්න ලෙස අද(5) මුව ආවරණ 10000ක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත භාර දෙනු  ලැබීය.

පවතින තත්ත්වය තුළ මහබැංකුවේ සැලසුම් ප්‍රමාණවත් නැහැ – රනිල් කියයි

කොරෝනා වෛසරයෙන් පිඩාවට පත් ජනතාව ආර්ථ්ක වෛරසයෙන් පිඩා විඳින්නට ඉඩ නොදිය යුතු බව හිටපු අග්‍රාමාත්‍ය, එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

නිවසේ සිට වැඩ දින ගණන දිගු වෙයි

අප්‍රේල් 06 සඳුදා සිට 10 සිකුරාදා දක්වා සතියේ වැඩකරන දින රාජ්‍ය, පෞද්ගලික දෙඅංශයේම ආයතන සඳහා නිවසේ සිට වැඩකරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රජය පවසයි.

කොරෝනා ඇතිබවට සැකනම් නොපමාව 1390 ට ඇමතුමක් දෙන්න

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් රෝග ලක්ෂණ ඔබට පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා 1390 හඳිසි දුරකතන සේවය ආරම්භ කර තිබෙන බවත් එම අංක අමතා වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොරෝනා ඇතිබවට සැකනම් නොපමාව 1390 ට ඇමතුමක් දෙන්න

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් රෝග ලක්ෂණ ඔබට පවතින්නේ නම් වෛද්‍ය උපදෙස් ලබාගැනීම සඳහා 1390 හඳිසි දුරකතන සේවය ආරම්භ කර තිබෙන බවත් එම අංක අමතා වෛද්‍ය උපදෙස් ලබාගන්නා ලෙසත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

කොරෝනා මර්දනය විශේෂඥ උපදෙස් මත !

කොවිඩ් – 19 වසංගතය හෙවත් කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය පාලනය කරනු පිණිස රජය ක්‍රියාත්මක කළ වැඩසටහනේ ප්‍රගතිය සමාලෝචනය කොට ඉදිරි පියවර තීරණය කිරීම සඳහා වූ සාකච්ජාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණ.

ලංකාවේ කොරෝනා ආසාදිතයන් 166 යි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වු තවත් පුද්ගලයින් 07 ක් අද (04) හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසයි.

ජනපති උපදෙස් මත රැඳවියන් 2961 ක් ඇප මත මුදා හැරේ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත පත් කර තිබු විශේෂ කමිටුවේ නිර්දේශ මත අධිකරණ නියමයෙන් රැඳවියන් 2,961 දෙනෙක් ඇප මත මුදා හැර තිබේ.