20 May 2024

ගම්පරළිය සංවර්ධන අරමුදල හරහා ජනතාවට සහන දෙන්න – කිරිඇල්ල කියයි

ජනතා සහන සැලසීමේදි මූල්‍ය අර්බුද පැනනැගී ඇත්නම් පසුගිය රජයේ ගම්පෙරළිය සංවර්ධනය ව්‍යාපෘතියෙහි ග‍්‍රාම සංවර්ධන කමිටු ගිණුම් වල ඇති මුදල් ජනතා සහන සැලසීමට භාවිතා කළහැකි බව හිටපු පාර්ලිමේන්තු මන්ති‍්‍ර ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

ජාතික ආණ්ඩුවකට ලෑස්ති නැහැ.. අපි බොර දියේ මාළු බාන්නේ නැහැ – එජාපය

එක්සත් ජාතික පක්ෂය රජය සමග එක්ව ජාතික ආණ්ඩුවක් සෑදීමට උත්සාහ කර බවට බංකොලොත් දේශපාලන කණ්ඩායම් ගෙන යන අසත්‍යයක් බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

මත්තේගොඩ මරණය කොරෝනා නොවේ !

මත්තෙගොඩ ප්‍රදේශයෙන් හමුවූ  පුද්ගලයාගේ මරණය කොරොනා වයිරසය හේතුවෙන් වූ මරණයක් නොවන බවට වෛද්‍ය පර්යේෂණායතන  වාර්තාව තහවුරු කර ඇතැයි  කහතුඩුව සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පද්මරාජ පවසයි.

ශක්තීමත් දේශිය නිෂ්පාදනයක් ඇති කිරීමට ආනයනික භාණ්ඩ අත්හිටුවයි

අත්‍යවශ්‍ය ඖෂධ හා ඉන්ධන හැර සියලුම සෙසු ආනයනික භාණ්ඩ ආනයනය කිරීම අත්හිටුවීමට සහ සීමා කිරීමට තීරණය කර ඇති බව රජය පවසයි.

වෛරසය පාලනයේදී ජන ජිවිතයට බාධාවක් නොවිය යුතුයි – එජාපය හා ජනපති

කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

කොවිඩ්-19 වසංගත වක්‍රය පැතලි කිරීම: ප්‍රජා වෛද්‍ය ප්‍රතිචාරය

ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය යනු ශ්‍රී ලංකාව තුල මහජන සෞඛ්‍ය ක්‍රියාවට නැංවීම පිළිබද ප්‍රමුඛතම වෘත්තික සංවිධානයයි. එය ශ්‍රී ලාංකීය ජනතාවගේ රෝග නිවාරණය සහ සෞඛ්‍ය ප්‍රවර්ධනය උදෙසා වූ ශක්තිමත්ම සහ දැනුමැති විද්වත් සංගමයයි. විද්‍යාත්මක සාක්ෂි මත පදනම්වූ ක්‍රමවේද සහ ප්‍රතිපත්ති වලට අනුකුල වෙමින් දැනට පවත්නා සහ ඉදිරියට මතුවන මහජන සෞඛ්‍ය අභියෝග වලට ප්‍රතිචාර […]

WHO ලොක්කා ජනාධිපතිට සුභ පතලා !

කොරෝනා වෛරසයට පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළට සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට තමන්ගේ ස්තූතිවන්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරයි.

අප්‍රේල් 6 දක්වා රටටම ඇඳිරි නීතිය

කොළඹ, ගම්පහ, කළුතර, පුත්තලම, මහනුවර සහ යාපනය යන දිස්ත්‍රික්ක හැර සෙසු සියලුම දිස්ත්‍රික්කවල අද (01) උදැසන තාවකලිකව ඉවත් කළ ඇඳිරි නීතිය පස්වරු 2.00 ට යළි පනවනු ලැබීය.

COVID-19 ආසාදිතයින් හදුනා ගැනීම සදහා PCR පරීක්ෂණ යන්ත්‍ර දෙකක් සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත බාර දෙයි

COVID-19 හෙවත් නව කොරෝනා වෛසරය ආසාදිත රෝගීන් හදුනා ගැනීම සදහා කෙරෙන PCR (Polymerase chain reaction) පරීක්ෂණය සදහා යොදා ගන්නා යන්ත්‍ර දෙකක් අද දින (01) විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී බාරදෙනු ලැබීය.