20 May 2024

පාර්ලිමේන්තුව කැඳවන්න : බෞද්ධ සංවිධාන ආණ්ඩුවෙන් ඉල්ලයි

ව්‍යවස්ථාවේ 70(7) වගන්තිය අනුව විසුරුවා ඇති පාර්ලිමෙන්තුව නැවත කැඳවීමක් කළ හැකි බවත්  එමගින් වසංගතය ජය ගැනීමට ප්‍රතිපාදන සකස් කිරීම. මහජන ආරක්ෂාක පනත යටතේ ඇඳිරි නීතිය පැනවීම, නිත්‍යානුකූල කිරීම ආදි කටයුතු රාශියක් රාජ්‍යයට කරගත හැකි බවත් හෙළ බොදු සවිය සංවිධානය පවසයි.

ජාතික රෝහලෙන් නිවේදනයක් !

කොවිඩ් 19 වසංගතය ව්‍යාප්ත වීම , ඇඳිරි නීතිය , ඇතුළු කරුණු හමුවේ  පීඩනයට පත් වන වෙනත් රෝගී ජනතාවගේ  දුෂ්කරතා සීමා කිරීම ට කොළඹ ජාතික රෝහල කටයුතු කර ඇත.

ලෝකයේ කොරෝනා නැති රටවල් 19 යි

එක්සත් ජාතීන්ගේ සාමාජිකත්වය දරන රටවල් 193 අතරින් ‌මේ වනවිට ‌කොරෝනා වසංගතයට මුහුණ දී නැති රටවල් ‌ලෙස ඉතිරිව ඇත්තේ රටවල් 19ක් පමණක් බව වාර්තා ‌වේ.

ලංකාවේ කොරෝනා ආසාදිතයින් 152 යි

අද (03) දිනයේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු කළ රෝගීයෙකු හමුවී ඇතැයි  වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

කොරෝනා වෛරසයට විශ්වාසයෙන් මුහුණ දිය යුතුයි – මහබැංකු අධිපති

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තවීමෙන් උද්ගතව ඇති අවස්ථාවේදී සහ ඉන් පසුව එන කාලයට ධෛර්යයෙන් හා විශ්වාසයෙන් මුහුණ දිය යුතු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

අකුරණ රෝගීන් සමග සම්බන්ධයක් තිබුණේ නම් ඉදිරිපත් වෙන්න

අකුරණ තෙළඹුගහවත්ත ප්‍රදේශයෙන් හමු වූ‍  කොරෝනා ආසාදිත රෝගීන් සමග  සමීප කතා බහක්, මුණගැසීමක් හෝ කිසියම් ආකාරයක සසම්බන්ධතාවක්  තිබූ සියලු දෙනා වහාම සෞඛ්‍ය අංශයේ  නිලධාරින්ට දන්වන ලෙස අකුරණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව කුරුඳුගහමඩ  ප්‍රදේශයේ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අසත්‍ය පණිවුඩ ගැන රජයේ අවදානය යොමු කෙරේ

රට තුල පවත්න හදිසි තත්ත්වය හමුවේ විවිධ වෙබ් පිටු සහ සමාජ මාධ්‍ය ඔස්සේ තමන්ගේ ප්‍රකාශ ලෙස සකස් කරන ලද විවිධ අසත්‍ය පණිවුඩ හුවමාරු වෙමින් පවතින බවට නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.