15 May 2024

පාසල් දිවා ආහාර වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යාමට චීනයෙන් පරිත්‍යාගයක්

මහජන චීන සමූහාණ්ඩුව මගින් ශ්‍රී ලංකාවට ලබා දෙන සහල් මෙට්‍රික් ටොන් 10,000ක පරිත්‍යාගය අධ්‍යාපන අමාත්‍යංශය විසින් මෙම අහාර වැඩසටහන සඳහා යොදා ගැනීමට පියවරගෙන ඇත.

අවම බස් ගාස්තුව 30ක් දක්වා පහත දමනු – සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය

ඉන්ධන මිල සංශෝධනයට අනුව ඩීසල් ලීටරයක මිල රුපියල් 20කින් ඊයේ (17) දින අඩුවිමත් සමඟ අවම බස් ගාස්තුව රුපියල් 30ක් දක්වා අඩුකල යුතු බව සමස්ත ලංකා බස් මගීන්ගේ සංගමය පවසයි.

ධීවර නීති යාවත්කාලීන කිරීමට ලෝක ආහාර සංවිධානයේ සහයෝගය – ධිවර අමාත්‍යාංශය

වර්ථමානයේ දේශීය හා ජාත්‍යන්තර අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි ධීවර නීති යාවත්කාලීන කිරීමට අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට ලෝක ආහාර සංවිධානය තීරණය කර ඇත.

මැදවච්චියේ අයි.ඕ. සි පිරවුම් හල බර අදිද්දි ඒකටත් පිරිසක් චන්ඩි පාට් දමයි

එකම පිරිසක් දිගින් දිගටම මැදවච්චිය,පූනෑව පිහිටා ඇති අයි.ඕ.සී ඉන්ධන හල ඉදිරි පිට කලකෝලහල ඇති කරමින් ජනතාව සහ ඉන්ධනහලේ සේවකයින් අපහසුතාවයට පත් කිරීමට උත්සහ කරන බව මැදවච්චිය ඉන්ධන පාරිභෝගිකයින් පවසති.

මාතලේ පුරා විද්‍යා කාර්යාලය විවෘත කෙරේ

163 වන ජාතික පුරා විද්‍යා දිනයට සහ පුරා විද්‍යා සතියට සමගාමීව මාතලේ දිස්ත්‍රික් පුරා විද්‍යා කාර්යාලය විවෘත කිරීම මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානී තිලකරත්න මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණි.

ශ්‍රී ලංකාව ජපානය සමඟ පවත්නා ද්විපාර්ශ්වික උපදේශන අවසන් කරයි

විදේශ කටයුතු ලේකම් අරුණි විජේවර්ධන මහත්මිය ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිරිතදිග සහ අග්නිදිග ආසියානු කටයුතු අංශයේ සහකාර අමාත්‍ය කානෝ ටකහීරෝ ප්‍රමුඛ ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් සමඟ ද්විපාර්ශ්වික උපදේශන පසුගිය 15 වන දින පැවැත්වීය.

ජනපති සටනට ශ්‍රීලනීප ඡන්දය නොදෙන බව කියයි

ජනාධිපති අපේක්ෂකත්වයට තරග කරන කිසිදු අපේක්ෂකයෙකුට සහාය නොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ සභාපති සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.