20 May 2024

අද මධ්‍යම රාත්‍රී සිට පොදු මගී ප්‍රවාහන ගාස්තු පහළට

ඉන්ධන මිල අඩු වීම නිසා පහත දමන ලද පොදු මගී ප්‍රවාහන බස් ගාස්තු අද(19) මධ්‍යම රාත්‍රී 12 සිට ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ආචාර්ය නිලාන් මිරැන්ඩා පවසයි.

සම්මුතිවාදී ගමනක් අරඹනවා – මන්ත්‍රී ඩලස්

අද ආරම්භ වනුයේ සම්මුතිවාදී ගමනක් බවත් දියවන්නාවෙන් ඔබ්බට ජනතාවගේ ජීවිත ගොඩනැංවීමේ අරගලය වෙනුවෙන් ඇප කැප වෙන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

පෙරේරා ඇන්ඩ් සන්ස් සිය අභිමානවත් 120 වැනි සංවත්සරය සමරයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්ෂණික ආහාර සැපයුම් සේවා සපයන්නා වන පෙරේරා ඇන්ඩ් සන්ස් (P&S) සිය ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් 120 වන සංවත්සරයට පසුගියදා අවතීර්ණ විය.

කුඩා වැවේ වැව් තාවුල ගොඩ කරලා. . ගම්මුන්ට වැවත් අහිමි වෙන ලකුණු

මැදවච්චිය, කුඩා වැවේ වැව් තාවුලට මැදවච්චිය සති පොලෙන් අබලන්ව ඉවත් කළ කොක්ක්‍රීට් බැමි බැහැර කිරීම හේතුවෙන් වැව ගොඩ වීමේ අවධානමට ලක්ව ඇති බව ගම්වාසීහු පවසති.

උතුරු මුහුදේදී කේරළ ගංජා තොගයක් නාවික හමුදා භාරයට

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා පලවා හැරීම සඳහා ඊයේ ( 18) දින සිදු කල විශේෂ මෙහෙයුමකදී, කච්චතිව් දූපත අසල මුහුදේ පාවෙමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 30 ක (තෙත බර සහිතව) පමණ තොගයක් නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.

ECU – Sri Lanka වෙතින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙදියන් සඳහා වැඩමුළුවක් පවත්වයි

ශ්‍රී ලංකාව තුළ පූර්ණ ඕස්ට්‍රේලියානු උපාධි පාඨමාලා පිරිනමන රටේ කීර්තිමත්ම උසස් අධ්‍යාපන ආයතනයක් වන Edith Cowan University (ECU) – Sri Lanka වෙතින් ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ හෙද කාර්ය මණ්ඩලය සඳහා වැඩමුළුවක් පසුගියදා සාර්ථක අයුරින් පැවැත්වීය.