20 May 2024

ඡන්දයෙන් දිනූ ගෝඨා ගෙදර.. පැරදුණු රනිල් ජනපති – විමල් වීරවංශ

‘අරගලය’ නමැති ක්‍රියාකාරීත්වයේ ප්‍රතිඵලයක් ලෙස ඡන්දයෙන් දිනූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ගෙදර යැවූ බව එහි ප්‍රකාශකයන් පවසද්දී අවසානයේදී සිදුව ඇත්තේ 69ලක්ෂයක ජනවරමක් හිමිව තිබූ ගෝඨාභය රාජපක්ෂ ගෙදර යවා මහමැතිවරණයෙන් පැරදී වසර එකහමාරකට පසුව තම පක්ෂයට ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හරහා පාර්ලිමේන්තුවට පැමිණි රනිල් වික්‍රමසිංහ ‘ජනාධිපති පුටුවේ’ වාඩි කරවීම යැයි ජානිපෙ නායක හිටපු අමාත්‍ය විමල් […]

ඉන්ධන බලපත්‍ර ලියාපදිංචියට ව්‍යාජ වෙබ් අඩවි … ප්‍රවේසම් වන්නැයි ICTA දන්වයි

ජාතික ඉන්ධන බලපත්‍රය ලබාදීම සදහා රජය විසින් නිල වශයෙන් හදුන්වාදී ඇති http://fuelpass.gov.lk හරහා පමණක් ලියාපදිචිය (QR කේතය) ලබාගන්නා ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 8 වැනි විධායක ජනාධිපති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා දිවුරුම් දුන්නේ ය.

සමාජ ආයෝජන සමාගම ලෙස සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී ඓතිහාසික වසරක් වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළෙහි (CSE) ලැයිස්තුගත කළ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජ ආයෝජන සමාගම බවට පත්වෙමින් සහ 2021-22 මූල්‍ය වර්ෂය සඳහා මේ දක්වා එහි ඉහළම ලාභය වාර්තා කරමින් සර්වෝදය ඩිවලොප්මන්ට් ෆිනෑන්ස් පීඑල්සී (SDF) ඓතිහාසික වසරක්, 2021 දී වාර්තා කරයි.

පාසල් ආරම්භ කිරීම ලබන සදුදා සිට – අධ්‍යාපන අමාත්‍යංශය

පාසල් ආරම්භ කිරීම හෙට (21) දින නියමිතව පැවති නමුත් රට තුළ පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් ඇති වී ඇති අර්බුදකාරී තත්ත්වය සලකා ලබන 25 වන සඳුදා දින සිට පාසල් නැවත ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.