20 May 2024

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන තුනක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 03ක් ලබාදීමට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ඊයේ (23) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නිල වශයෙන් භාර දෙනු ලැබීය.

ඇවිදින මංතීරු ව්‍යාපෘති 25 ක වැඩ අවසන් – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය

පසුගිය වසර තුළ ඇවිදින මංතීරු ව්‍යාපෘති 25 ක් ඉදිකර අවසන් කෙරුණු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය

සමාගම් සහ සමිති ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය සඳහා කර්මාන්ත කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමැතිය හිමි විය.

අඩුවෙන් නිවාඩු අරන් අපි වැඩියෙන් වැඩ කරමු – විපක්ෂනායක සජිත්

පවතින තත්ත්වයෙන් රට ගොඩ ගැනීමට නම් පාලකයන් මෙන් ම ජනතාව ද අඩුවෙන් නිවාඩු අරගෙන වැඩියෙන් වැඩ කිරීමේ වැඩපිළිවෙළකට යොමු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාසල් පෙළපොත් නිසි කල සිසුන් අතට – අධ්‍යාපන අමාත්‍යංශය

පාසල් සිසුන්ට නිසිකලට පෙළපොත් ලබාදීම ප්‍රමුඛ කාර්යක් සේ සලකා කටයුතු කිරිමට අදාළ සියලු පියවර ගැනීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන මතයට ගරු කරන මැතිවරණ ව්‍යාපාරයකට ලැස්තියි – මන්ත්‍රී සංජීව එදිරිමාන්න

ලංකාවේ තිබු භාෂා සාහිත්‍යයේ පූර්ණ මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා යනුවෙන් මාතෘකාවක් තිබුණු බවද එම මාතෘකාව අවසන් වනුයේ රාජපක්ෂ දේශපාලන යුගය තුළයි. ඡන්දයකින් පසු ප්‍රතිවාදියෙකුගේ නිවසක උළු කැටයක් හෝ නොකැඩෙන තැනට මේ රටේ මැතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය අපි විසින් ස්ථාපිත කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

මෙරට පුරාවස්තු යළි ගෙන්වීමට නෙදර්ලන්තය අතර සාකච්ඡා

නෙදර්ලන්ත කෞතුකාගාරයේ ඇති ශ්‍රී ලාංකීය පුරාවස්තු නැවත ලබා දීමේ ක්‍රමවේදයන් පිළිබඳව සාකච්ඡා පසුගියදා ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති බොනී හෝර්බැච් (Bonnie Horbach) සහ නෙදර්ලන්ත උපදේශක කමිටුවේ සාමාජික ඇලිෂියා ශ්‍රිකර් (Alicia Schrikker) සමඟ හමුවක් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අතර පසුගියදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුනි.

රාජ්‍ය සේවක වැටුප නියමිත දිනට ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් කියයි

රාජ්‍ය සේවක වැටුප් සඳහා වැය වන රුපියල් බිලියන 93ක මුදලින් රුපියල් බිලියන 87ක් දැනටමත් වැටුප් ගෙවීම සඳහා වෙන් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

දිළිදු සහන ලබා දීම, ජාත්‍යන්තර මූල්ය අරමුදල වැඩසටහනේ අත්‍යවශ්‍ය කරුණකි – මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන්

එක් දිනකින් හෝ මෙම සහන ලබා දීමේ වැඩපිළිවෙල ප්‍රමාද කරන්නේ නම් සහන ලැබිය යුතු කණ්ඩායම් වලට පමණක් නොව මිලියන 22 ක පමණ රටේ ජනතාවගේ ආර්ථිකය යථාවත් කිරීම සඳහා කරනු ලබන අසාධාරණයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.