20 May 2024

පාසල් දිවා ආහාර වැඩසටහන නිරීක්ෂණයට ඇමරිකානු තානාපති ඇඹිලිපිටියේ ගුරුආරගම විද්‍යාලයට යයි

ඇමරිකානු රජය අනුග්‍රහය දක්වා ඇති අතර එම පාසල් දිවා ආහාර වැඩසටහනේ ප්‍රගතිය සොයා බැලීම සඳහා ඇමරිකානු තානාපති ජූලි චංන්ග් (Julie Chung) මහත්මිය ඇඹිලිපිටියේ ගල්වංගුව ගුරුආරගම විද්‍යාලයේ නිරීක්ෂණ චාරිකාවකට අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සමග එක් විය.

රට වැටිලා තිබෙන තත්වයෙන් ගොඩගන්න එකම මාර්ගය IMF – මන්ත්‍රී ගාමිණි

ශ්‍රී ලංකාව බලාපොරොත්තු වූ ණය මුදල ලබා දීමට අනුමැතිය IMF ආයතනය එකඟවී ඇති අතර ඔවුන් ලබාදී ඇති කොන්දේසි අනුව ලබාගැනීම සිදු කරන අතර එය දීගුකාලීන නොව කෙටි කාලීන කටයුත්තක් බව පාර්ලිමේන්තු ගාමිණි ලොකුගේ මහතා පවසයි.

“සැමට නිවහන” ව්‍යාපෘතිය යටතේ මෙම වසරේදී නිවාස ඒකක 864ක් ඉදිකිරීමට සැලසුම් – ඇමැති ප්‍රසන්න

“සැමට නිවහන” ව්‍යාපෘතිය යටතේ මෙම වසරේදී රුපියල් මිලියන 648ක් වැය කරමින් නිවාස ඒකක 864ක් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඇල්ල දියඇල්ලේ අනාරක්ෂිත ස්ථානයට ගිය සිව්දෙනෙකු අතුරුදහන්

ඇල්ලවල දියඇල්ලේ අනාරක්ෂිත ස්ථානක දිය නෑමට ගිය තරුණයින් සිව් දෙනෙකු අද (21) උදෑසන දියේ ගිලි අතුරුදහන් වී ඇති බව පොලිසිය පවසයි.

Elephant House සහ Eco Spindles එක් වී පූජනීය ශ්‍රී පාදස්ථානය පිරිසිදු කරයි

Elephant House ප්‍රජා සත්කාර වැඩසටහන වන ‘ගුණදමින් එලිෆන්ට් හවුස්’ සහ Eco Spindles සමාගම එක් වී, පූජනීය ශ්‍රී පාදස්ථානයේ ඉවතලන ප්ලාස්ටික් ඉවත් කිරීමේ ව්‍යාපෘතියක් පසුගිය පෙබරවාරි 17 වන දින ක්‍රියාවට නැංවී ය. ශ්‍රී පාදස්ථානය යනු ජාති ආගම් භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලංකාවාසීන්ගේ ගෞරවයට පාත්‍ර වී ඇති පූජනීය ස්ථානයකි.

Citrus Hikka Wedding Fair 2023 ප්‍රදර්ශනයට අනාගත මනාල මනාලියන්ට ආරාධනා

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ ජනප්‍රියම හෝටලයක් මෙන්ම විවාහ මංගලෝත්සව සඳහා බොහෝ දෙනෙකුගේ තේරීමක් වන සිට්‍රස් හික්කඩුව හෝටලයේ ‘Citrus Hikka Wedding Fair 2023’ ප්‍රදර්ශනය 2023 මාර්තු 25 සහ 26 දිනවල පැවැත්වීමට කටයුතු යොදා ඇත.

නාමයෝජනා දුන් රාජ්‍ය සේවකයින්ට සහන දෙන්නැයි ඩලස්ගෙන් ඉල්ලීමක්

  පලාත් පාලන මැතිවරණය වෙනසුවෙන් නාම යෝජනා ලබා දුන් රාජ්‍ය සේවකයින් හට සහන ලබා දෙන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පේරුම මහතා ඉල්ලීමක් කර සිටි.

IMF එකඟතා ගිවිසුම හෙට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා -ජනපති

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීරණ ණය පහසුකම අනුමත කිරීමත් සමඟ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන රටක් ලෙස ජාත්‍යන්තර සහතිකය ලැබී ඇති බැවින් තවදුරටත් ශ්‍රී ලංකාව බංකොලොත් රටක් නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මහරගම ස්ථිර සහ දෛනික සුරාබදු බලපත්‍ර නිකුත් කිරිම අත්හිටුවන්නැයි අගමැති උපදෙස් දෙයි

මින්පසු මහරගම බල ප්‍රදේශය තුළ සුරාබදු බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවන්නැයි මහරගම ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

කිකිලි බිත්තර රක්වන මධ්‍යස්ථානය උතුරු මැද ආණ්ඩුකාරවරයාගේ අතින් විවෘත වේ

මෙතෙක් කාලයක් උතුරුමැද පළාතට විශාල අඩුපාඩුවක්ව පැවති කිකිලි බිත්තර රක්වන මධ්‍යස්ථානයක් විවෘත කිරීම උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා අතින් සිදු කෙරිණි.