17 May 2024

චීනය ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙක් බව ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් කියයි

ජාත්‍යන්තරයෙන් පදනම් විරහිත චෝදනා අප රට වෙත එල්ල වූ අවස්ථාවන්හිදී චීනය සැබෑ මිතුරෙකු ලෙස රැඳී සිටිමින් අපට අවශ්‍ය සහයෝගය ලබාදුන් බව ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න පවසයි.

විදෙස් තානාපතිවරුන් පිරිසක් සහ විපක්ෂනායකයා හමුවෙයි

රටවල් 12ක් නියෝජනය කරන තානාපතිවරුන් පිරිසක් සහ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු නියෝජිත පිරිසක් සමග විශේෂ සාකච්ජාවක් කොළඹදී පැවැත්විණි.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපති ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ පත් කෙරේ

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පත්මලාල් එම් මානගේ මහතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මාතලේ කටුදෙණිය යුද හමුදාව ඉදිකල නිවස ජනතා අයිතියට පත් කෙරේ

මාතලේ කටුදෙණිය ප්‍රදේශයේ විවිධ දුෂ්කරතා මධ්‍යයේ ජිවත්වු පවුලක් වෙනුවෙන් යුධ හමුදාව ඉදිකළ නව නිවසක් ඔවුන් වෙත පවරා දිම ඉකුත්දා යුධ හමුදාපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මහතාගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි ජානකී ලියනගේ මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ජනපති හමු වෙයි

බිම්ස්ටෙක් සංවිධානයේ මහලේකම් ටෙන්සින් ලෙක්ෆෙල් මහතා අද (25) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

13 ගැන අද ජාජබ නායකයින් නිහඩයි – මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල්

13 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීම සම්බන්ධයෙන් අද ජාතික ජන බලවේගයේ නායකයන් ඒ පිළිබඳව තම මතය නොකියා සැඟවෙන බවත් ඔවුන්ට ඒ පිළිබඳව තනි මතයක් නොමැති බවත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක, ප්‍රචාරක ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පවසයි.

දේශපාලන උප්පරවැට්ටි නැතිව හරි විදිහට සාකච්ඡාවට එන්නැයි විපක්ෂනායක සජිත් ජනපතිට කියයි

ජනාධිපතිවරයා විසින් සමගි ජන බලවේගයට සාකච්ඡාවක් සඳහා එන ලෙස ආරාධනා කර ඇති බවත් සුපුරුදු දේශපාලන උප්පරවැට්ටියක් බව හැඟී යන්නේ නම් ඒ මොහොතේම සාකච්ඡා මේසයෙන් ඉවත් වන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පොහොට්ටුව කියන්නේ ජනතාවගේ පක්ෂයක් වට්ටවන්න කාටවත්ම බැහැ -අමාත්‍ය ප්‍රසන්න

පසුගිය අරගලය සමග රැල්ලට ආපු ඇතැම් දේශපාලන පක්ෂ රැල්ලත් එක්කම අද ගසාගෙන ගොස් ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික යුවාන්, ජනපති හමුවෙයි

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභා දේශපාලන මණ්ඩල සභික සහ චොන්ග්කින්ග් නාගරික කමිටුවේ ලේකම් යුවාන් ජියාජුන් ඇතුළු චීන නියෝජිත පිරිස පසුගියදා (22) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.

වැටී තියෙන රට ගොඩගන්න සියළු දෙනා එක්වන්න – ඇමැති මනුෂ

වැටී තිබුණ රට ගොඩ ගැනීමේ ගමනට එක්වන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ, සමගි ජන බලවේගයේ කණ්ඩායම්වලට ආරාධනා කරන බවත්, දේශපාලන අනාගතය ගැන හීන මවමින් සිටින නායකයින් ජනාධිපතිතුමා සමග එක් නොවුන්, ඇතුලේ සිටින කණ්ඩායම් ගැලවී ආණ්ඩුව සමග එක්වෙමින් තිබෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.