15 May 2024

ජනපති කියුබාවට … අමාත්‍යාංශවල වගකීම් රාජ්‍ය අමාත්‍යවරුන්ට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියුබාවේ සහ ඇමෙරිකාවේ නිල සංචාරයක් සඳහා අද (13) අළුයම දිවයිනෙන් පිටත්ව ගිය අතර ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාව තුළ එතුමා යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් ආදළ රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ.

අග්බෝට ඉපලෝගම ගොවින්ගේ අස්වැන්න ලබා දෙයි

‍ඉපලෝගම අස්වැද්දුම ගමේ ගොවියෝ තුන්වන වරටත් තම අස්වැන්න බරපතල තුවාල ලබා තුන් මසක් ප්‍රථිකාර ලබන අග්බෝට ඇතාට ආහාරය වෙනුවෙන් ලබා දෙන ලදි.

ත්‍රස්තවාදයට සේම අන්තවාදයටත් අපේ රටේ ඉඩක් නැහැ – විපක්ෂ නායක සජිත්

අප රටේ විවිධ ජාතීන් නියෝජනය කරන ආගම් අදහන පිරිස් සිටින බවත් ඒ නිසා අපි රටක් ලෙස එක්සේසත් වී එකට එකතු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ‍‍

කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයාට ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යවරයාගෙන් සුභ පැතුම්

ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයට අභිනවයෙන් පත්වූ උපකුලපති රියර් අද්මිරාල් ධම්මික කුමාර ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඊයේ (11) කොළඹ ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍යාංශයේ දී හමුවිය.

නාගරික සංවර්ධන අධිකාරිය ව්‍යාපෘති සඳහා ආයෝජන කැඳවයි – ඇමති ප්‍රසන්න

මෙම වසරේදී රුපියල් බිලියන 45ක වටිනාකමින් යුතු සංවර්ධන ව්‍යාපෘති සඳහා ආයෝජන කැඳවා ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.

මාතලේ පෙරහර විථි සංචාරය කෙරේ

මාතලේ ශ්‍රි පුණ්‍යවර්ධන සමිතිය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන බිනර සදහම් පෙළහර ආගමික වැඩසටහන් මාලාවට සමගාමිව සිදු කරන “බිනර සදහම් පෙරහර “මාතලේ නගරයේ විථි සංචාරය කිරිම ඉකුත්දා සිදු විය.

මල්වතු ඔය සහ යාන් ඔය ව්‍යාපෘතියෙන් ජාතික විදුලිබල පද්ධතියට සහ කෘෂි කර්මාන්තයට නව පනක්

පහළ මල්වතු ඔය ජලාශයේ පාවෙන සූර්ය බල ව්‍යාපෘතිය විදේශ ආයෝජන සමඟ රාජ්‍ය-පෞද්ගලික හවුල් ව්‍යාපෘතියක් ලෙස කඩිනමින් යළි ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳව රජයේ අවධානය යොමු කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි‍.

අප රට නොගෙවා සිටින්නේ විදේශ ද්විපාර්ශවීය ණය පමණයි- මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

රටක් විදිහට අප විසින් නොගෙවා සිටින්නේ ද්වි පාර්ශවීය විදේශ ණය පමණක් බවත්, අනෙක් සියළුම ණය වාරික මේ වන විටත් ගෙවා දමමින් සිටින බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

පාස්කු වින්දිතයන්ට යුක්තිය ඉටුවිය යුතුමයි – විපක්ෂ නායක සජිත්

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අවශ්‍ය වන්නේ දේශපාලන වාසිවලින් තොර, මඩ ව්‍යාපාරවලින් තොර දියුණු, ප්‍රගතිශීලී විසඳුමක් බවත් සත්‍ය පමණක් හෙළිදරව් විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

එප්පාවල අඹගසක ලනුවක ආධාරයෙන් එල්ලෙමින් තිබෙන පුද්ගලයකුගේ මළ සිරුරක් හමුවෙයි

එප්පාවල පොලිස් වසමේ, කටියාව, අංක 03 ගම්මානයේ නිවසක් ඉදිරිපිට ප්‍රධාන මාර්ගයට යාබදව පිහිටි අඹගසක වයරක් හා ලනුවක ආධාරයෙන් එල්ලෙමින් තිබෙන පුද්ගලයකුගේ මළ සිරුරක් (11) සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.