16 May 2024

නිසි මිලක් ගොවියාට ලැබෙන යාන්ත්‍රණයක් සැකසිය යුතුයි – මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත්

ගොවි නිෂ්පාදන සදහා අතරමැදියන්ගෙන් තොරව නිසි මිලක් ගොවියාට ලැබෙන යාන්ත්‍රණයක් සැකසිය යුතු බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ මහතා පවසයි.

මේ පාලකයෝ පරද්දලා අපේ ආණ්ඩුවක් හදනවා – ටිල්වින් සිල්වා

මේ පාලකයෝ පරද්දලා ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් හදන්න සූදානම් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පවසයි.

මම රනිල්ගේ ගොට්ටෙක් නෙමෙයි ..හැමදාම වැඩ කළේ මගේ හෘද සාක්ෂියට අනුවයි – ඇමැති ප්‍රසන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් ලබා දිය යුතු බවට තමන් කළ ප්‍රකාශය හේතුවෙන් තමන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ගොට්ටෙකු නොවන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

බොරු සෝබනකාරයින්ට තවදුරටත් ඇන්දවෙන්න නම් එපා – විපක්ෂ නායක සජිත්

රටේ සමහර මිනිසුන්ට අවශ්‍ය වී ඇත්තේ බොරු සෝබනකාරී වැඩ, බොරු සැනකෙළි, ලස්සන වචන බවත්, තවදුරටත් විවිධ ඇන්දවීම්වලට ලක් නොවන ලෙස විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම දෙරට අතර ආර්ථික හවුල්කාරිත්වයේ සන්ධිස්ථානයක්

ශ්‍රී ලාංකික ජනතාවට සමෘද්ධිමත් රටක් ගොඩනඟා දීම වෙනුවෙන් ලොව සියලු රටවල් සමඟ හවුල්කාරිත්වයන් ගොඩනඟා ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 600 කට පත්වීම් ලිපි ප්‍රදානය කෙරේ

පශ්චාත් සීමාවාසික වෛද්‍යවරුන් 600 කට පත්වීම් ලිපි ප්‍රදානය කිරීම ඊයේ දින (02) සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණ. ඒ, කොළඹ වෛද්‍ය පීඨ නව ගොඩනැගිල්ලේ (UCFM Tower) ශ්‍රවණාගාරයේ දිය.

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය කොළඹ වරායට සේන්දු වෙයි

ඉන්දීය නාවික හමුදාවට අයත් ‘INS Karanj’ සබ්මැරීනය නිල සංචාරයක් සඳහා අද (03) උදෑසන කොළඹ වරායට සේන්දු විය. ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් එම සබ්මැරීනය නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

ආයුර්වේද සංස්ථාව 2023 වසරේ රුපියල් මිලියන 195ක ලාභයක් වාර්තා කළා – රාජ්‍ය අමාත්‍ය සිසිර

ආයුර්වේද සංස්ථාව 2023 වසරේදී රුපියල් මිලියන 195ක ලාභයක් වාර්තා කිරීමට සමත් වූ බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මහතා පවසයි.

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

2023 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත පාසල් සඳහා ඇතුළත්වීමේ කඩඉම් ලකුණු අද දින (02) නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශ පවසයි.