19 May 2024

බැසිල් කවුද? … එදා රටින් පනින්න බැරිව හිටියා.. හෙට එනවාලු පාර්ලිමේන්තුව විසුරුවන්න ..- අනුර දිසානායක

බැසිල් රාජපක්ෂ හෙට (05) මෙරටට පැමිණෙන බවත් ඔහු පැමිණිමෙන් පසු පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට කටයුතු කරන බව ඔහුගේ පිරිස් පැවසිය විහිළුවක් බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.

ඇති නැති පරතරය විකිණීමෙන් දේශපාලනය කිරීම තමා රටට හෙණය වෙලා තියෙන්නේ – හිටපු අමාත්‍ය රවි කරුණානායක

අද රපේ රටේ බොහෝ දෙනෙක් ඇති නැති පරතරය විකිණිමෙන් දේශපාලනය කිරීම නිසා මේ රටට හෙණයක් වී ඇති බව හිටපු අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

මහින්ද ගත්ත ණය හන්දියක් හන්දියක් ගානේ පේනවා – මන්ත්‍රී ජොන්ස්ටන්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එදා ගත්ත ණය හන්දියක් හන්දියක් ගානේ හිටගෙන බැලුවොත් දකින්න ලැබෙන බව පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි.

ගුණමකු කෙනෙහෙලිකම් කරන අය සජිත්ට පද හදනවා – මන්ත්‍රීනි රෝහිනී

සමාජ මාධ්‍ය හා රූපවාහිනි මාධ්‍ය මගින් යන ප්‍රචාරණවලට නොරැවටි ඔබේ කතිරය නිවැරදිය භාවිත කරන්නැයි සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිනී කවිරත්න මහත්මිය පවසයි.

බෝරා ප්‍රජාවේ නායක,  ජනපති රනිල්ව හමුවෙයි

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය අතිඋතුම් සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (03) පස්වරුවේ පැජට් පාර පිහිටි ජනාධිපති නිල නිවසේ දී සිදු විය.

පොහොට්ටුව අපේක්ෂකයා රනිල්ට වඩා දක්ෂයෙක් විය යුතුයි.. බැසිල් ආවොත් උදව් කරනවා – ඇමැති ප්‍රසන්න

පොහොට්ටුව ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නම් ඔහු වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට වඩා අති දක්ෂයකු විය යුතු බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

“ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/25” සඳහා අයදුම්පත් කැඳවීම ඇරඹෙයි

විවිධ ආර්ථික දුෂ්කරතා හමුවේ අධ්‍යාපනය ලබන පාසල් සිසු දරුවන්ට දිරියක් ලබාදීමේ අරමුණින් ශිෂ්‍යාධාර ලබාදීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක “ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහන 2024/2025” සඳහා සුදුසුකම්ලාභීන්ගෙන් අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ වී ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කෘෂිකර්ම නවීකරණය කිරීමට රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගීතාවයේ වැදගත් – ජනපති

කෘෂිකර්මාන්තය නවීකරණ කිරීමේ ප්‍රයත්නයන් සාර්ථක කර ගැනීම අරමුණු කරගත් පුළුල් ජාතික වැඩසටහනක් සකස් කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර සහයෝගයෙන් කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

පොත් බෑග් නිසා විශාල ප්‍රමාණයක් කොඳු නාරටියේ ආබාධ සහිත දරුවන් බවට පත්වෙලා – ඇමැති විජයදාස

අද දරු දැරියන් විශාල ප්‍රමාණයක් කොඳු නාරටියේ ආබාධ සහිත දරුවන් බවට පත්වෙලා තියෙන්නේ, දරුවන්ට උසුලා ගත නොහැකි තරම් බරකින් යුක්ත පාසල් බෑග් නිසා බවත්,ඊට වගකිවයුත්තේ අධ්‍යාපන බලධාරීන් බව අධිකරණ අමාත්‍ය ආචාර්ය ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙනවා  -ජනපති 

යළි රට ගොඩ නැඟීම හමුවේ ජයගත යුතු අභියෝග රැසක් පැවතියත් ගොවි ජනතාවගේ ගැටළු විසඳීමට ප්‍රමුඛත්වය ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.