19 May 2024

ලෝක එක්දින ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල චමරි අංක 1 ට එයි

ලෝක එක්දින ක්‍රිකට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වල, පළමු ස්ථානයට පැමිණිමට මෙරට කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සමත් වී තිබෙනවා. ‍

ඩිජිටල් අවකාශයේ විප්ලවීය වෙනසකට මුලපුරමින් PLC සමාගම eDoc සහ eReceipt එළිදක්වයි

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී විසින් ඔවුන්ගේ ඩිජිටල් යටිතල පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා PLC eDoc සහ PLC eReceipt යන සේවා ඩිජිටල් අවකාශයට මුදා හැරීම පසුගියදා සිදුවිය.

මම රනිල්ගේ ගොට්ටෙක් නෙමෙයි .. රනිල්ට තව අවස්ථාවක් දෙන්නම ඕන – ඇමැති ප්‍රසන්න

මේ මොහොතේ පක්ෂයට වඩා රට වැදගත් බවත් රනිල් වික්‍රමසිංහ මහතාට නැවත අවස්ථාවක් දිය යුතු යැයි තමන් යෝජනා කරන්නේ ඒ නිසා බවත් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

රැසියානු හමුදා සේවයට ලාංකිකයින් යොමුකළ ඒජන්සියේ හිමිකරු අත්අඩංගුවට

රැසියානු හමුදාවේ සේවය සඳහා ශ්‍රි ලාංකිකයින් යොමුකළ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතායතනයක හිමිකරු හා එහි කළමනාකරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් ඊයේ (15) අත්අඩංගුවට ගෙන තිබේ.

රනිල් මහින්දට අවමානයක් කල බව මන්ත්‍රී ඩලස් කියයි

ජනාධිපතිවරයා විසින් ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත පසුගිය සඳුදා (13) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට සම්මත කරගත්තේ 10 වැනි සිකුරාදා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා විසින් කරනු ලැබූ ප්‍රසිද්ධ ඉල්ලීම අවමානයට ලක් කරමින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ශ්‍රී ලාංකිකයන් ගැන සොයන්න විශේෂිත දූත පිරිසක් රුසියාවට යැවීමට පියවර ගන්නවා – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක 

රුසියානු – යුක්‍රේන යුද්ධයට මැදි වී සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂිත දූත පිරිසක් රුසියාව බලා පිටත් කර යවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දුන් බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ පළමු ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා ලෙස චූලානන්ද පත් කරයි

ක්‍රීඩා ඔම්බුඩ්ස්මන්වරයා වශයෙන් අත්දැකීම් බහුල, කීර්තිමත් ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණිධාරි (විශ්‍රාමික) ඩබ්.ඒ.චූලානන්ද පෙරේරා මහතා පත් කර ඇති බව ක්‍රිඩා අමාත්‍යංශය නිවේදනය කරයි.

රෝගී අයිතිවාසිකම් පිළිබද ප්‍රඥාප්තියක් එළිදක්වනවා – ඇමැති රමේෂ්

පාර්ලිමේන්තුවේ, ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී රෝහල් ගතවන රෝගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රෝගී අයිතිවාසිකම් පිළිබද ප්‍රඥප්තියක් ඉදිරියේ දී එළිදක්වන බව සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

නිදහස් පක්ෂ සභාපති විජයදාසට එරෙහි වාරණ විසිවෙයි

නිදහස් පක්ෂ සභාපති ලෙස අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ස මහතා සහ වැඩ බලන මහලේකම් කීර්ති උඩවත්ත මහතාට එරෙහිව වාරණ නියෝගයක් නිකුත් කිරීම කොළඹ දිසා අධිකරණය අද (16) දින ප්‍රතික්ෂේප කරයි.

මත්පැන්, මත්ද්‍රව්‍ය හා දුම්වැටි පාසල් ආක්‍රමණයට එරෙහිව දෙමාපියන් එක්විය යුතුයි – විපක්ෂනායක සජිත්

පාසල් මට්ටමින් අමද්‍යප ව්‍යාපාරයක් අවශ්‍ය බවත් මත්පැන් මත්ද්‍රව්‍ය හා දුම්වැටි පාසල් ආක්‍රමණය කර ඇති බවත් මෙයට විරුද්ධව අම්මලා සහ තාත්තලා එකතු විය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.