අස්වැසුම හිමි නොමිලේ දුන් සහල් දුන් නොගත් අය හඳුනා ගැනීමට වාර්තාවක් කැඳවයි – රාජ්‍ය අමාත්‍ය ෂෙහාන්
දැනට අස්වැසුම ප්‍රතිලාභ ලබමින් සිටින එහෙම රජය නොමිලේ සහල් ලබා ගැනීම සඳහා නොපැමිණි පිරිස සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.