රට වැටුණ අවස්ථාවේ බාර ගත්ත රනිල් කියන විදිහට වැඩ කරමු – මන්ත්‍රී වජිර
අපි සියලුදෙනාගෙම වාසනාවකට රට වැටුණු විට මේ රට බාරගන්න නායකයෙක් සිටි බවත් රනිල් වික්‍රමසිංහ ජනාධිපති ප්‍රකාශ කරන ආකාරයට එකතු වී මේ රට ඉදිරියට ගෙනයාමට කැපවිය යුතු බව එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.