සෞඛ්‍ය ලේකම්වරයා ත්‍රිකුණාමලය රජයේ රෝහල් වල සංවර්ධනය වෙනුවෙන් විශේෂ නිරීක්ෂණ චාරිකාවක
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පිහිටි රජයේ රෝහල් වල පවතින අඩුපාඩු සොයාබලා ඒවාට විසඳුම් ලබාදීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහතා ඇතුළු එම අමාත්‍යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ දින (09) විශේෂ නිරීක්ෂණ චාරිකාවක නිරත විය.